කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර
Monday, December 31, 2012
එම මොහොතේ ගුවන් යානයේ 12 දෙනෙකු සිට ඇති අතර 4 දෙනෙකු මියගොස් තිබුනේ ගුවන් නියමුවන් දෙදෙනාද සමඟිනි.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනය වූ කැමරාවක එය සටහන් වී තිබුනේ මෙසේය.
අනතුරේ ජායාරූප කිහිපයක් පහතින්.
මීට මාස 3කට පමණ පෙර රුසියාවේ මෙවන් අධිවේගි මාර්ගයක රිය අනතුරක් සිදුවුවද මෙම අනතුරෙන් රියදුරු බේරුනේ පුදුමාකාර විදිහටය. පිටුපසින් පැමිණි මෝටර් රථයේ තිබු කැමරාවේ එම අනතුර සටහන් වි තිබුනේ මෙසේය.
