බිලියන 2ක පික්සල් සහිත එවරස්ට් ජායාරූපය



බිලියන දෙකක පික්සල් සහිත එවරස් කඳුමුදුනේ ජායාරූපයක් නිෂ්පාදනය කිරීමට චිත්‍රපට නිෂ්පාදකයෙකු සමත්වී තිබෙනවා.

මිලිමීටර් 300 කැමරාවකින් ගත් ජායාරූප 477ක් එකිනෙක බද්ධ කරමින් සාදා ඇති මෙම ජායාරූපය වෙනත් පැනොරාමා ජායාරූප වලට වඩා විශාල කර බැලිය හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.


1927දී එවරස්ට් කඳුමුදුනේ ගත් ජයාරූපයක් හා 2007 එම ස්ථානයේම ගත් ජායාරූපයක් සසඳා බැලීමේදී එවරස්ට් කඳු මුදුනේ අයිස් දියවී ඇති ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි අතර මෙම නව ජායාරූපය අනුව ඉදිරියේදී දේශගුණික වෙනස්වීම පහසුවෙන් හඳුනාගත හැකි බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

එම ජායාරූපය මෙතනින්.

(මීට පෙර නිර්මාණය කර තිබූ එවරස්ට් කඳුමුදුනේ පැනරාමා ජායාරූපය මෙතනින්.)

මීට පෙරද "ගිගා පික්සල්" හා "ටෙරා පික්සල්" ජායාරූප නිර්මාණය කර ඇති අතර ඒවා නැරඹීමට පහතින්.

1. Terapixel - 1012 Gigapixels - first Terapixel photo in the world
2. Shanghai - 272 Gigapixels
3. Sevilla - 111 Gigapixels
4. Gpix - 88 Gigapixels
5. London - 80 Gigapixels
6. Budapest - 70 Gigapixels
7. Vienna - 50 Gigapixel
8. Marburg - 47 Gigapixels
9. Dubai - 45 Gigapixels
10. Prague, indoor - 40 Gigapixels
11. Paris - 26 Gigapixels
12. Dresden - 26 Gigapixels
13. Prague - 18 Gigapixels
14. Yosemite National Park (U.S.A) - 17 Gigapixels
15. London, indoor - 15.5 Gigapixels
16. Vancouver - 12 Gigapixels
17. Vancouver Downtown - 10 Gigapixels
18. Miraflores, Peru - 5 Gigapixels
19. Sofia,Bulgaria - 3 Gigapixels
20. The desert oasis of Huacachina, Peru - 2 Gigapixels
21. President Barack Obama's Inaugural Address, Washington - 1.5 Gigapixels
22. Machu Picchu - 1.5 Gigapixels
23. Mexico - 0.5 Gigapixels 
24. San Francisco (2008) - 0.5 Gigapixels
25. San Francisco after the earthquake of 1906 - 0.5 Gigapixels

-සම්බන්ධිත පුවත්-
ලංකාවේත් අයිස් කඳු තිබිලා

Related Posts Plugin for WordPress, Blogger...