ලෝක විනාශය අද සිදු වෙයිද?
Friday, December 21, 2012
අද දිනයේ ලෝක විනාශයක් වන බවට කිසිදු හෝඩුවාවක් නොමැති අතර ගොසිප්9 ඒ පිළිබඳව වන සෑම තොරතුරක්ම ඔබට ගෙන ඒමට බලාපොරොත්තුවේ.
කෙසේ වුවද 21 වනදායින් පසුව ලෝකය දින 3ක් අඳුරු වන බවට තිබෙන කටකතා වලින් 50% ක් පමණක් සත්‍යවේ. 21 වනදායින් පසුව පැය 12 බැගින් දින 3ක් ලෝකයම අඳුරුවේ. එයට අප කියන්නේ රාත්‍රිය කියාය.
කෙසේවුවද මායාවරුන්ගේ කැලන්ඩරය හා දෙසැම්බර් 21 වනදාට ඇති සම්බන්ධය පිළිබඳව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ 4 වන කොටසේ සඳහන්වූ විස්තරය පහතින්.
අද දිනයේ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරීමට ඉඩ ඇති හෙයින් අනවශ්‍ය කලබලකාරී වාතාවරණයන් ගැන සත්‍යය දැන ගැනීම සඳහා එක වන්න ගොසිප් 9 උණුසුම් පුවත් කෙටි පණිවුඩ සේවාව වෙත. වැඩි විස්තර මෙතනින්.
-සම්බන්ධිත පුවත්-
ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
