නොහොබිනා අයුරින් කාන්තාවන් පරීක්ෂා කළාට නඩු
Thursday, December 20, 2012
සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් පරීක්ෂා කරන්නේ රහසිගතව මත්ද්‍රව්‍ය වැනි දෑ රැගෙන යන පුද්ගලයන් ය.
මාර්ග බාධකයේදී මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ 38 හැවිරිදි Angel Dobbs හා 24 හැවිරිදි Ashley Dobbs ය. ඔවුන් දෙදෙනා නැන්දම්මා හා ලේලියි.
Kellie Helleson නම් පොලිස් පරීක්ෂකවරිය ඔවුන්ව පරීක්ෂා කර තිබෙන්නේද එකම අත් ආවරණ යොදාගනිමින්. මෙය වීඩියෝගතකර තිබුනේ තවත් පොලිස් නිළධාරියෙකු විසිනි. එම වීඩියෝව පහතින්.
