ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම
Wednesday, December 19, 2012
මෙම ආර්ථික දියුණුව නිසා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා ඇති බවද ඔහු පවසා සිටියේ මෙලෙසින්.
"යුද්ධය ඉවර වෙලා අවුරුදු 3 කට පස්සේ අපේ රටේ අමුත්තක් වෙනවා. ලංකාවට අලුත් ආර්ථික ඇඳුමක් අන්දගන යනවා.
ඒ ආර්ථික ඇඳුම අන්දන ටේලර් තමයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමා.
දැනටම ආණ්ඩුවට ඇවිල්ලා තියනවා වාර්තාවක්, ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා."
එම වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි
දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි
ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි
සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට
