රොෂාන් - චතුරිකා වෙන්වීමට සැබෑ හේතුව

රොෂාන් පිලපිටිය හා චතුරිකා අතර තිබුන සම්බන්ධය මේ දිනවල මාධ්‍යය වල ප්‍රධාන පුවතක් වී හමාරය. රොෂාන් චතුරිකා වෙන්වීමට පෙර පටන් ගොසිප්9 විසින් රොෂාන් - චතුරිකාගේ පමාවූ විවාහය පිලිබඳ ප්‍රශ්නකොට සිටියේය.

වරක් චතුරිකා මාධ්‍යයට කිවේ ඇන්ජලිනා ජොලි ට අනුව විවාහය පමාකරන බවයි. පුවත්පත් හා අනෙකුත් මාධ්‍යය සිදු කලේ රොෂාන් - චතුරිකාගේ වෙන්වීමේ සැබෑ කරුණ හෙළි නොකොට කරුණු රැස්කොට දැක්වීමයි.

ගොසිප්9 අප මෙම ප්‍රශ්නයේ එකිනෙකා කරන චෝදනා සෘජුව සොයා බලන ලද්දේ සැබෑ තතු හෙළි කිරීමේ අරමුණෙනි.


ඒ අනුව චතුරිකාගේ පාර්ශවයෙන් කියන්නේ රොෂාන්ගේ වෙන්වීමට හේතුව මාධ්‍යයට කිව නොහැකි බවයි. තමාගේ පවුල් ජිවිතයට තෙවන්නෙක් පැමිණියේ නැති බවත්ය. චතුරිකා කියන මාධ්‍යයට කියන්න බැරි දේ කුමක්ද ? ඒ රොෂාන් "ගේ" (සමලිංගිකයෙකු) බවය. රොෂාන් විසින් අද ලක්බිම පුවත්පතට පවසා තිබෙන දෙයින් අදහස් වන්නේ මේ සේරටම හේතුව "චතුරිකාගේ රාගය" බවයි

ඇත්තටම රොෂාන් "ගේ" ද ? අප ඒ බැව් කෙලින්ම විමසා සිටියේ රොෂාන් පිලපිටියගෙනි. එහිදී රොෂාන් අප වෙත කියා සිටියේ පසුගිය කාලය පුරාවටම ඔහු චතුරිකාට ළමුන් සාදා පිළිවෙලක් වීමට යෝජනා කලත් චතුරිකා එය වුවමනාවෙන්ම එය මගහැරී බවයි.

එමෙන්ම විවාහ උත්සවයක් ගැනීම හා ළමුන් සැදීම චතුරිකාගේ ඇති අකමැත්ත රොෂාන්ට මෙන්ම චතුරිකාගේ දෙමව්පියන්ටද ගැටළුවක් වූ බව රොෂාන් අප වෙත කියා සිටියේය. කෙසේ නමුත් රොෂාන් නැවතත් ප්‍රශ්නයේ මුලටම අපව ගෙන ගියේ "මට දුක අර අසරණ ළමයි ඉන්න පවුලකට මැදි වෙච්ච එක ගැනයි" කියන ප්‍රකාශයත් සමගය.

රොෂාන් චතුරිකාට ගයාන් සමග සම්බන්ධයක් ඇති බවට චෝදනා නගද්දී චතුරිකා එයට පිළිතුරු දෙන්නේ රොෂාන් සමලිංගික යෙකු බව පවසමිනි. දෙදෙනාට දෙදෙනා චෝදනා ප්‍රතික්ෂේප කරද්දී තවත් ඒ ගැන සොයා බැලීමෙන් පලක් නැත.

-සම්බන්ධිත පුවත්-
ඇන්ජලිනා ජොලි අනුව විවාහය පමා කරන චතුරිකා

Related Posts Plugin for WordPress, Blogger...