පිල්ලෙයාන්ට මංගල සීනු හැඬවෙන ලකුණු!
Thursday, September 27, 2012
මේවනවිට අප වෙත වාර්තාවන්නේ පිල්ලෙයාන් තව නොබෝ කලකින් විවාහ වීමට නියමිත බවයි.
මෙම වසර අවසන් වීමට ප්‍රථම පිල්ලෙයාන් මෙලෙස විවාහ වීමට නියමිතව ඇත්තේ මෙයට කලකට ප්‍රථම විවාහ ගිවිසගත් තරුණියක් සමග බව වාර්තා වේ.
කෙසේ නමුත් විවාහය හේතුවෙන් හෝ මහ ඇමතිකම අහිමි වීමෙන් දේශපාලනය අතහැරීමට පිල්ලෙයාන් අදහස් කර නොමැති අතර දිගටම ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට තීරණය කර ඇත.
