එටිසලාට් වෙතින් අලුත් වැඩක් !

එටිසලාට් වෙතින් සිය අන්තර්ජාල පාරිභෝගිකයන්ට නැවුම් ආකාරයේ අලෙවි ප්‍රචාරණ ක්‍රමයක් හදුන්වා දී තිබේ.

මෙහිදී එටිසලට් විසින් කතා පුවතක් නිර්මාණය කර ඇති අතර නරඹන්නාට කැමති ආකාරයට එම කතා පුවත හැසිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එහිදී නරඹන්නාගේ කැමැත්ත අනුව එම කතාවේ අවසානයේ දක්වා විවිධ තෝරාගැනීම් ඔස්සේ යා හැක.


මෙම කතා පුවත ඇතුලත එටිසලාට් සේවාවන් ඇතුලත් කිරීම මගින් සුක්ෂම ආකාරයෙන් ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව ප්‍රචාරණයක්ද ලබාදීමක් සිදු කෙරේ.

අද කාලේ කෙල්ලෝ කොල්ලෝ යනුවෙන් හදුන්වා ඇති එම කතා මාලාවේ පලවෙනි වීඩියෝව පහතින් බලන්න. වීඩියෝව අවසානයේ දිස්වන සබැදියන් මගින් කතාවේ ඉදිරියට යා හැක.



Related Posts Plugin for WordPress, Blogger...