තවත් ජංගම දුරකථනයක් කෑගල්ලේදී පුපුරා යයි

පසුගිය 13 වනදා ගල්ගමුවේ පුද්ගලයෙකුගේ සාක්කුවේ තිබී ජංගම දුරකථනයක් පිපිරී ගිය පුවතක් ජායාරූප සහිතව එදිනම අප ඔබට ගෙන ආවා.

එයට ප්‍රතිචාරයක් වශයෙන් තවත් එවැනිම පුපුරා ගිය ජංගම දුරකතයක් පිලිබඳ තොරතුරු අපගේ පාඨකයෙකු අප වෙත යොමුකොට තිබෙනවා.


එය ZIGO වර්ගයේ දුරකතනයක් වන එය පුපුරාගොස් ඇත්තේ එහි බැටරිය නැවත ආරෝපණය කරන අවස්ථාවේදීය.

කෑගල්ලෙන් වාර්තා වූ පුපුරා ගිය ජංගම දුරකතනයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න.







ගල්ගමුවේ පුපුරාගිය ජංගම දුරකථනයේ ජායාරූප හා වීඩියෝ පහත සබැඳියෙන්.

-සම්බන්ධිත පුවත්-
තවත් ජංගම දුරකථනයක් සාක්කුවේ පුපුරා යයි

Related Posts Plugin for WordPress, Blogger...