බසයෙන් බැසිමට ගොස් එම බසයටම හසුවූ මගියා
Wednesday, September 19, 2012කොළඹ කොටුව පෞද්ගලික බස් නැවැතුමේ දී පෞද්ගලික බසයකින් බසින්නට ගිය මගියකුගේ පාදයක් ඊයේ දිනයේ (18) පස්වරුවේ එම බසයටම යට වී ඇත.
බසය නතර කිරීමට කලින් බසයෙන් බැසීමට උත්සාහ කිරීම හේතුවෙන් බසයෙන් වැටි එම බසයේම ඉදිරිපස රෝදයට කකුල අසුවී ඇත.
බසයේ රෝදයට යටවීමෙන් අනතුරුව යටවූ පුද්ගලයාගේ වම් පාදය වළලුකර ආසන්නයෙන් සම්පුර්ණයෙන්ම වාගේ වෙන්වී එල්ලෙමින් තිබුණි. පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න
කරුණාකර සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වලකින්න