පිල්ලෙයාන්ට ජනාධිපති උපදේශක තනතුරක්
Wednesday, September 19, 2012
එහි මහ ඇමති ලෙස පත්කළේ එජනිස යෙන් තරග කළ අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් ය. ඔහු පසුගිය එජනිස රජයේ හිටපු සමුපකාර නියෝජ්‍ය ඇමැතිවරයාය.
හිටපු මහ ඇමති වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති උපදේශක තනතුරක් පිරිනමා තිබෙනවා.
පසුගිය නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් අතුරින් වැඩිම මනාප ප්‍රතිඵල හෙවත් මනාප 22 338ක් පිල්ලෙයාන් ලබාගන තිබුණා.
