තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් යෝෂිතටත් සම්මානයක්
Friday, September 21, 2012
32 වැනි වරට සංවිධාන කළ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙලේදී ලබාදුන් සම්මාන 10න් එකක් යෝෂිත රාජපක්ෂටද හිමිවුණා
යෝෂිත රාජපක්ෂ මහතාට සම්මානය හිමිවුනේ "පුද්ගල නිපුනත්වය" (Personal Accomplishment) සඳහාය. කලාව වෙනුවෙත් සම්මානය හිමිවුනේ ගායිකාවක වන අශාන්ති ද අල්විස්ටයි.
යෝෂිත රාජපක්ෂ, ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතින් තමන්ට හිමි සම්මානය ලබා ගත්තේ මෙසේය.




