ගොසිප්9 ජයාරූප ගැන නදීක කනස්සල්ලෙන්
Friday, September 21, 2012
එම ජායාරුප වල Live@8හි ජනප්‍රිය නිවේදක නදීක කරුණාරත්න ඇතුළු නිවේදකයන් පිරිසක් කාන්තා ඇදුමින් සැරසුණු ආකාරය ජායරුපගතවී තිබුනා.
පසුගියදා පුවත්පතකට නදීක සම්මුඛ සාකච්චාවක් ලබාදී තිබුනේ මෙම ජායාරුප ගැන ප්‍රකාශ කිරීමටයි.
නදීක මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ?
සිද්ධ වුනේ මං රැකියා කරන ස්වර්ණවාහිනී ආයෙතනයේ සුහද හමුවක ඉවෙන්ට් එකකදී මා කාන්තා ඇඳුමකින් සැරසුන ජායාරුප කිහිපයක් අන්තර්ජාලයේ පල කිරීම.
මෙම නාලිකාවේ මාස කිහිපයක් සේවය කර , අලුත් නාලිකාවකට සම්බන්ධ වූ තරුණියන් පිරිසක් විසින් තමයි මේ දේ සිදුකරලා තියෙන්නේ
මේ සිදුවීම නිසා ඔබ පසු තැවීමෙන්ද සිටින්නේ?
නෑ. කවදාවත්ම නෑ. මං ගමෙන් ආපු කෙනෙක්. මං මෙතනට එද්දී මේ ක්‍රේෂ්ත්‍රයේ හිටියේ සුපිරි පාසල් වල අය විතරයි. ඒ කාලේ ඉඳන් කැපිලි තිබුණා. එහෙම ජායාරුප දාල මාව වට්ටන්න බෑ.
ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ඔබ යන ගමන නවත්වන්න මේ දේ කළා වෙන්න බැරිද?
පැහැදිලිවම ඔව්. මට අරමුණක් තියනවා කවදාහරි දවසක ලංකාවෙන් ඒෂියන් ටෙලි එවොර්ඩ් සදහා නිර්දේශ නාමයක් හෝ වීමට. ඒ ගමන මම මොන දේ ආවත් ඉදිරියටම යනවා.
ගොසිප් 9 විසින් පලකරන ලද ජායාරූප ඇතුලත් පෙර ලිපිය බලන්න මෙතනින්
