දිනුෂා විවාහ වීමට යන ධම්මික කවුද?
Tuesday, May 15, 2012ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත පුවත මීට පෙර අප ඔබට ගෙන ආවා.
අවුරුදු දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමඟ බවත් විවාහ යෝජනාව ගෙන ආවේ සොයුරියගේ සැමියා බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුනේ මෙලෙසින්
"සොයුරියගේ සැමියා ගෙනාපු ධම්මික පිළිබඳ යෝජනාවට මං ඉතසිතින් කැමති වුණා. ඒ හඳුනාගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගතවෙලා. ධම්මික බොහොම සාමාන්‍ය සරල කෙනෙක්. මම හිතන්නේ මට සුදුසුම කෙනා හමුවුණා කියලා...
ඔහු මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම නිවේදිකාවක් විදියට කරන වැඩසටහන් ඔහු නරඹනවා. ඒ වගේම මගේ අතින් සිදුවන වැරදි වගේම අඩුපාඩුත් නිවේදිකාවක් විදිහට වෙනස් කරගතයුතු බොහෝ දේ පිළිබඳවත් ඔහු මා දැනුවත් කරනවා"
නමුත් අප වෙත එය වාර්තා වන්නේ වෙනත් ආකාරයකටය. ධම්මික යනු එංගලන්තයේ ලේට්ච්වෙර්ත් විහාරයේ හිටපු විහාරාධිපති හාමුදුරුවෝය. නහල්ලේ රාහුල නමින් වයස අවුරුදු 10දී මහණවී එතැන් වසර කීපයකට පසුව එංගලන්තයට ගොස් 2000 සිට 2011 දක්වා වසර 12ක් ලේට්ච්වෙර්ත් පන්සලේ ඔහු නහල්ලේ රාහුල නමින් වැඩ විසීය.
ලේට්ච්වෙර් විහාරය හොඳින් කරගන යන කාලයේ උන්වහන්සේ දිනුෂාව හදුනාගෙන ඇත්තේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් තුලිනි. පසුව උන්වහන්සේ මෙයට අවුරුද්දකුත් මාස ගණනකට පෙර සිවුරු හැර ඇත. ඇයම කියනා පරිදි ඔවුන්ගේ පෙම් සබඳතාවයට වසර දෙකකි.
සිවුරු හැරීමට පෙර එංගලන්තයේ ලේට්ච්වෙර්ත් විහාරයේ හිටපු විහාරාධිපති නහල්ලේ රාහුල හිමිගේ හා සිවුර හැරීමෙන් පසු ධම්මිකගේ ජායාරූප කිහිපයක් පහත දැක්වේ.
නහල්ලේ රාහුල හිමි
සිවුරු හැරීමෙන් පසු ධම්මික.
-සම්බන්ධිත පුවත්-
යෙහෙළි විවාහයට සුදානම් වෙයි

Comments (142)

Comments by IntenseDebate
RealMan · 672 weeks ago
ruwan · 672 weeks ago
ගැමියා · 672 weeks ago
boy · 672 weeks ago
පංගි jala 148p · 672 weeks ago
ata gemba · 672 weeks ago
යොවුන් රානි 146p · 672 weeks ago
රනිල් · 672 weeks ago
Buddy · 672 weeks ago
Rio · 672 weeks ago
මහජනයා 139p · 672 weeks ago
පෑවිදි දිවියේ ඉන්න කෙනෙක්ව උපෑවිදි වන තෑනට කටයුතු කල මේ ගොන් කෝම්බෙටත් ඒකේ විපාකය ලෑබෙයි.වර්තමාන මාර දූවරු කියන්නේ මේ වගේ එවුන්ට තමා.සිදුහත් කුමරුන් බුදුවීම වලක්වන්නත් මාර දූවරු ආවානේ.නමුත් බෑරි උනා.අශාවන්ගෙන් පිරුන වර්තමාන සමාජයේ මෙවන් හාමුදුරු කෙනෙක් (දෑන් උපෑවිදි )කෙනෙක් ගෑන ඉතින් කවර කතා ද?
Buddy · 672 weeks ago
sneha · 672 weeks ago
lion · 672 weeks ago
aaaa1e412 155p · 672 weeks ago
Jagath · 672 weeks ago
ITcom2012 126p · 672 weeks ago
yaka · 672 weeks ago
ruwan · 672 weeks ago
Chow chow · 672 weeks ago
man · 672 weeks ago
rosha · 672 weeks ago
Pushpe · 672 weeks ago
Magilin · 672 weeks ago
හිඟන්නා · 672 weeks ago
NakedApe 101p · 672 weeks ago
ජිල්බු · 672 weeks ago
ජය මංගලම් !
හෝ හපුටුවා 119p · 672 weeks ago
madutk16 97p · 672 weeks ago
පව් බං ඌ මොනා උනත් කොල්ලෙක්නෙ,,,අනේ වන සතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම විපතක්...
Lacoste 110p · 672 weeks ago
පානදුරේ බුවා 132p · 672 weeks ago
වෙන ලංකාවෙ කොල්ලො ඇත්තෙම නැද්ද බන් මේකිට සහෙට ගන්න
සුන් · 672 weeks ago
supun · 672 weeks ago
කරුමෙට ලාංකිකයෙක් · 672 weeks ago
ටි සුනාමි 131p · 672 weeks ago
ඔබ දෙපලට වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා!
jackson · 672 weeks ago
modaya · 672 weeks ago
පිළිකුල් බාවනවට හොඳයි !!!
Rumesh Janaka · 672 weeks ago
modaya · 672 weeks ago
BANDARA · 672 weeks ago
modaya · 672 weeks ago
මට ඉංගිරිසි බැහැ.. මන් තමයි ඔරිජිනල් මෝඩයා
හොඳට සේවය කරගෙන හිටපු හාමුදුරු නමක් ගූ අනගාර දඟර දාල රවට ගත්ත වේ* ගනුන්ට බනිනවා ඇරෙන්න වෙන මොන ලබ්** කරන්නද ඔයි !!!
wimal weerawansha · 672 weeks ago
fff · 672 weeks ago
ලංකා · 672 weeks ago
raju · 672 weeks ago
මිනී 111p · 672 weeks ago
සකිනා · 672 weeks ago
Sahan · 672 weeks ago
DIMUTHU · 672 weeks ago
chandima · 672 weeks ago
and it is not a big issue to publish. They are not a first who did this. Some who jealous about them who making this gossip.
If they information this to information technology institute you will be asking about whole news that you publishing.
Therefore if you can erase this it is good to her.
මද්දයස්ත මතදාරී 101p · 672 weeks ago
තිලක් කුමාර.: · 672 weeks ago
saman · 672 weeks ago
Chami · 672 weeks ago
That is there personal life and let them decide and control there life.
We should not worry and waste our time with such rubish....
suresh kumara · 672 weeks ago
ygcjayalal 59p · 672 weeks ago
hela_ravana -84p · 672 weeks ago
deleted8958494 115p · 672 weeks ago
තාරක ඩේමියන් · 672 weeks ago
dharshana · 672 weeks ago
user · 672 weeks ago
තමන්ගේ උවමනාවන් සාසනයට ඇතුළු උනා. මහන දම පිරුවා.
දැන් ඔහු සිවුර හැර විවාහ වෙනවා.
ම්කද්ද ප්‍රස්නේ.
භික්ෂුවක් විදියට නොමනා විදියට හැසිරුනා නම වැරදියි.
ඒත් මෙතන එහෙම දෙයක් නැහැ.
Alien · 672 weeks ago
Naa-malaa · 672 weeks ago
අනෙක දිනුෂ ගේ පෞද්ගලික කැමැත්ත ඒක නම් ධම්මිකටත් ප්‍රස්නයක් නැත්නම් අපිට මොකද?
හැබැයි, මේවා පලවුනාට පස්සේ නම් ඔවුන්ට යම් ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්.
සකිනා · 672 weeks ago
විහාරමහා දේවි · 672 weeks ago
daytona · 672 weeks ago
Shiranthi · 672 weeks ago
sanaboy 99p · 672 weeks ago
ඇම්ඩන් අප්පුහාමි · 672 weeks ago
විමල් හරි චම්පික හරි අල්ලගන්න ඕනි හරි විස්ටරේ දැනගන්න
විජාතික බලවේග අපේ සාසනේ රට නැති කරන්න හදන්නේ මේ
maru sira · 672 weeks ago
kokka · 672 weeks ago
OZ Boy · 672 weeks ago
OZ Boy · 672 weeks ago
Wasa siti nethu piyan haruna....
Engalanthe hitapu mama ada....
Dammika lesa meheta wadiya.......
3 වෙනි ඇහැ · 672 weeks ago
අංගොඩ සෝමේ · 672 weeks ago
priyan silva · 672 weeks ago
(හැබැයි ජැකෝ උඹත් ස්වර්ගෙට කලින් අපායේ යනවා මේකිට "මයික් " එක අල්ලන්න පුරුදු කරලා උඹගේ "පර්යේෂණ සහයිකාව" කර ගත්තට මොකද මේකිට කොල්ලෙක් හොයා ගන්න බැරිඋනේ උම්බගේම පර්යේෂණ වලට දායක උන පාපකර්මෙටනේ )
nilesh · 672 weeks ago
Still his picture on the temples web site
හාක්රොස් පටාස් 132p · 672 weeks ago
ඕකට කියන්නෙ මෙහෙමයි.
සයුරෙන් එතෙර මනහර,
පන්සලේ ඉම පින්බර,
කහ සිවුර ඇත කර,
ෆේස් බුක් පිටු දිග හැර.
බුදු හිමි වැඩිය දුර,
නෑසේවි දහමක් බර,
කිලිටියි දැරු සිවුර,
අහෝ වනචර නොදුටු මොක්පුර.
channa · 672 weeks ago
eta passe thamai thathata oya ona baduwak lagata genna ganna puluwan une
dinu akki thathage eka baduwak witharai.. dan oka wela.. thaththa dan gahanne
sposh kali.. ubala okkotama thiyenne erisiyawa.
mamath hithagena inne thaththa wage porak wela wadeta bahinna
- jakson ge putha- sajiththa anuththara
Ukussa · 672 weeks ago
coolj · 672 weeks ago
........ · 672 weeks ago
lioness · 672 weeks ago
shu shu mom · 672 weeks ago
anonymous · 672 weeks ago
sampath · 672 weeks ago
pin · 672 weeks ago
subasana · 670 weeks ago
anonymous · 666 weeks ago