සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය

හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා.

ඒ ඊයේ උදැසන අරලියගහ මන්දිරයෙදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදියි

මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.


එහිදි ජනාධිපතිවරයා සිනාසෙමින් පිළිතුරු දි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි නිදහස් කිරිමක් පිළිබදව තම්න් තොරතුරු දැන ගත්තේද එ සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍ය ඇතුලු මාධ්‍ය වාර්තා හරහා බවයි.

රට තුල එසේ පවසන ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යයන්ට පවසන්නේ තවත් කතාවකි.

"ද හින්දු" පුවත්පතට ඊයේ ජනාධිපතිතුමා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා ඉක්මනින්ම නිදහස් කරන බවයි

ටිරාන් අලස් මහත මේ වන විට සිටින්නේ එංගලන්තයේ නිසා ඔහුගේ පැමිණීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන බවත්, එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ටිරාන් අලස් මහතාට බවත් ජනාධිපතිතුමා එහිදී "ද හින්දු" පුවත්පතට පවසා තිබෙනවා.

එම වාර්තාව මෙතනින්.

-සම්බන්ධිත පුවත්-
සරත් ෆොන්සේකා ළඟදීම නිදහස් !

Related Posts Plugin for WordPress, Blogger...

Comments (90)

Loading... Logging you in...
  • Logged in as
කාටවත් බනින්න බැ...මොනා උනත් කවුරුත් නිදහසේ ඉන එකයි හොඳ
19 replies · active 673 weeks ago
ABC-DEF විලියර්ස්'s avatar

ABC-DEF විලියර්ස් · 674 weeks ago

මොනා උනත් තාමත් මහින්ද SFට බයයි.. ඒකයි තාමත් නිදහස් කරේ නැත්තේ...
සනුරි 's avatar

සනුරි · 674 weeks ago

අතිගරු මහින්ද රජ්පක්සේ මතිතුන්ට කහටවට් බය වීමට අවශ්‍යතාවක් නොමැත බව සැම දෙන දන්නා දෙයක්යි. රටේ ත්‍රස්තවාදය නැතිකිරීමට ඔහු සහා ගොටභය uncleda කඩවසම් නාමල් අය්යාද විශාල වෙහෙසක් ගත්තේය. එය මිනිසුන්ට් අමතක නොවී යයි බව අප සිතයි. සරත් uncle යනු ඉතා හොද පුද්ගලයෙක් උවත් මෙම රජය දුශිත්යන්ටවට්, මරෙයන්ටවත් සැමදා එරෙහිව කටයුතු කරයි නමුත් සරත් uncle මොනදෙය් කරත් රටට රණවිරුවකු කරපු ස්වෙය සොයා බල ඔහු හට සමව දීමට rajaya baliya යුතුය. සැමදා ජනතාවගේ ඉල්ලින් වලට කන් දෙන මහින්ද uncle හට ජනතාව ඔහුගේ නිදහස් කරනු යයි ඉල්ලුවොත් එය සලක බැලීමට මහින්ද uncleta හැකිය. විපක්සෙ විවිද නාටකයන් වලට අසුවන සරත් වැනි ඉතා හොද පුද්ගලයන් හට අප එයින් මිදී රජයේ අස්ච්රය කර යන ගමනේ දායකයෙක් වීමටත්, නාමල් අය්යාට ඇතුළු රාජපක්ස පෞලේ නැවත විස්වාසය නැවත ගොඩ නැගීමත් සරත් uncleta හැකි වේවි යයි අප සිතිමු. සුබ අනගතයක් ..................
නාමලා මොන බම්බුවක්ද කළේ
හමුදාවටවත් බැඳුණද ??
ඌ කළේ අර දෙපැත්ත උල් වෙච්ච බෝලෙත් අරන් එහෙටයි මෙහෙටයි දුවපු එක විතරයි.....
ඕං ඇවිත් ඉතිං..................!
සනුරි කියන නමෙන් එන්නෙ මහින්ද ද.... ? ? ? ;)
p.k අමාරිස්'s avatar

p.k අමාරිස් · 674 weeks ago

ane pala We...... yanna
මාරි ටිකිරි මොලේ 's avatar

මාරි ටිකිරි මොලේ · 674 weeks ago

රණවිරුවෝ හැල්ලු කරන්නේ කවුද ෆොන්සේකාම තමයි .යුද්දෙදි වෙච්ච දේවල් හැම තැනම කියා කියා .හමුදා පාර්ට් රටක් පාලනය කිරීමට සුදුසු නැත .එයට හොදම උදාහරණය ඔහුමයි .එකනේ JVP UNP කරන්ගේ උගුලේ අහු වුනේ . අනෙක තම කොච්චර හොද රණවිරුවෙක් වුනත් මෙච්චර බලයට තණ්හා ඇයි .මෙච්චර ගරු බුහුමන් ලබන්න පුළුවන් වුනේ මහින්ද ඔහුව පත් කල නිසාය .
ඔබ තුමාගෙ දැනුම ගැනනම් අපට හරි පුදුමයි
eei ubata mari tikiri molayakda thiyenne ehenam nanakota parissamen napan mple diyawei
ලොක්ක විතරක් නෙමෙ ලොකක්ගෙ මුලු පවුලම බයයි.. ආ බයනෑත්තම නිදහස් කරන්න කියන්නකො
රානි ,rajage අන්තඃpureda inne
රානි කියන්නෙ ගනියෙක් නෙමෙය් බන් පො.......යෙක් වගෙය් මට පෙය්න්නෙ.
ජී එල් ඇමෙරිකවට ගියපු නිසා ම‍රා පත්තු ක‍රපු කෙබ‍රයක් වගේ මට හිතෙන්නෙ, විපක්ෂෙ උන් ටික හම්බුනෙත් එකම තමයි බොරුවට තමන් හැම දෙයක්ම ක‍රන්නෙ විපක්ශෙ එක්ක සාකච්චා ක‍රල කියල ඇමෙරිකාවට පෙන්නන්න ජී එල් ඇමෙරිකාවෙන් ආපු ගමන් ආහපු පුරුදු ගැහිලිටික පටන් ගන්නව
UNP මෝඩ රැල මේ පාරත් අහුවුනා ගැටේට. උන්ට තිබුනෙ අඩගහපු ගමන් දුවන්නෙ නැතුව ජී එල් ආවට පස්සෙ ගිහින් ම‍රා හම්බවෙන්න
රණ විරුවෙක් හැල්ලුවට ලක්කිරීමත් විහිළුවකට ගැනීමත් පරිනත දේශපාලනේද?....
සමහරු SF ව දකින්නේ දේශපාලනයේ අන්දබාලයෙකු ලෙසයි...එහෙයින් කුපාඩිකම්,ජඩකම් පාහර කම් කරන්නේ ඔහුට ඉගෙනගැනීමට වියහැකියි... ලංකාවේ පරිනත දේශපලුවා යනු වංචා කාරයෙකි, මහජන මුදල් හොරකම් කරන්නෙකි, ස්ත්‍රී දුෂකයෙකි, පොඩි මිනිහා මිරිකා ජිවත් වෙන්නෙකි,.,,,..SF යනු එහෙවු නිල්,කොළ,රතු,කහ...ආදී පිටරටින් හොරා ගත් දේශපාලනයේ අවජාතකයන් අතර ලක්පොලාවේ සුජාත දේශපාලනයේ කදිම අංකුරයකි.... එනමුත් පරම්පරා අරටු බැසගත් දේශපාලන පරම්පරා ඇති අප SF ගේ දේශපාලනය පුරුදු නැත... ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා දේශපාලන ගෝත්‍ර වාදය උත්සන්න කරවූ රජය නැවතත් SF රැල්ල කොළ,නිල්,රතු දේශපාලනයේ සිරකරවිය…යුද්දයේ වීරකාව්‍ය ‘Gota’s War' පොත කරලියට පැමිණ ඇත...මහාවංශය වෙනස්කර ඇත...ජනාධිපති ක්‍රමය වෙනස් කර ඇත. මෙම සිද්ධිය රෝගී රණ විරුවා හා කුස ගිනි ජනතාව Gladiator තරගයට කැඳවා වැඩි ආතල් එකක් ගැනීමට උසුළු විසුළු කිරීමත් රෙදි උස්සා පෙන්වීමකි....අභීත සෙනෙවියෙකු ලෙස හෝ මිනිසෙකු ලෙස දේශපාලන ගෝත්‍ර වාදය හැර බැලිය යුත්තේ අපේම අනාගතයයි....
everest කන්ද's avatar

everest කන්ද · 674 weeks ago

ඹයාගෙ talk 1ට මාවත් විසිවුනා.
SF th sthee dusana desapalanayata enna kalinma kala kiyala amathaka karanna epa yaluwa
SF එළියට දාන්න එපෝ..... අපිට විමලෙක් නැති වෙනවෝ..............
එතකොට අපි හිනාවෙන්නෙ කොහොමදො..........?
ඇයි බන් විමල් විතර ද.... ? ? ? අර ආචාරියත් නැතිවෙයි කැලනියේ..... xD
හෙහ් ලොක්ක මේක විතරක් යැ කීයක් නම් ජාති කියල තියෙනවද? මට නම් නිදහස් කරනකම් සුවර් නෑ...
අයිත් මත දෙක තුනක් ඕන්නෑ...මෙ පාහර ද්‍රෝහී බල්ලව නිදහස් කරලා රට මේ වෙලේ අනතුරේ දාන්න ඕන්නෑ...ඩයස් පෝරා උන්ට පාටි දාන්න අවස්ථා දෙන්නේ මොකටද
11 replies · active 673 weeks ago
 රිදුනද රත්තරන් ?
ඔව් රිදුනා..දැන් ලෙවකාපිය ...මෝඩයා ද්‍රෝහියට පු*ක දීපන් ! ඔයිට නම්බුයි...
Sri Lankan's avatar

Sri Lankan · 674 weeks ago

අඩෝ කුසල් පො_නය, තෝ මොන පො_යෙක්ද SF ta එහෙම කියන්න, තෝ කුසල් නෙමෙය් අකුසල්. තෝ එක එකාගේ පොලු ලෙව කකා,පුක දිදී, මෙලොඕ රහක් නෙතිව comment කර කර හිටපන්. උබලා වගේ එවුන් රටටත් බරක්. එන්න එන්නම අපේ රට විනාස වෙන්නෙත් උබල වගේ බල්ලෝ හින්ද තමයි.
රත්තරනේ,,ඇතුලට දානකොටද රිදුනේ,,
Kusal thoonam niyama gewalayek ...
කුසල් මෙන්න සබන්
how good MR's ass, lick malli lick :D
කටුත් එක්කම කාල දිරව ගන්න බැරි උනාම ඔයවගේ දෙවල් තමයි කියවෙන්නෙ
අපි නොදන්න ලයිව්
The 90's Kid's avatar

The 90's Kid · 674 weeks ago

SF ta wada ratata wadak karapu ekek oya kathawa kiwwanam kamak wath ne.
අහ්හ්..... උබ අපේ වත්ත පහල කණුවේ ගැටගහල ඉන්න හරකා නේ ද ?
මම හිතුවේ නැ උබට මෙචර හොදට ගොන් කතා කියන්න පුළුවන් කියල ....
කුසල් අකුසල් වෙන්න තමා දඟලන්නේ........ xD
මහින්ද ලොක්ක බයයි අපේ වීරයාව එලියට දාන්න. ඒකනෙ මෙච්චර තෙපර බාන්නෙ.
ගෙදර ගියොත් අබු නසී - මග හිටියොත් මම නසී - මරා

ටිරාන් අලසුත් දෙන්නේ හෙන ඩබල් ගේමක්
අපෝයි!
හැමදාම ඕක තමා අන්තිමට වෙන්නෙ,
කියපු එකෙකුත් නෑ,කරපු එකෙකුත් නෑ..
ඔක්කොම තොත්ත බබාල.....
මහ රජාගේ බත් බෑලයො ටික දෑන් පටන් ගනීවි පිස්සු බල්ලෝ වගේ කොමෙන්ටු දාන්න.ඔන්න මටත් බෑණපල්ලා හොදේ.
8 replies · active 674 weeks ago
ඔව් අපි බත් බැලයො.... උඹ විතරක් සුදනා.......
සුදූ කෝ ඔයාලගේ මහ එකා පෙරමුණේ රාල? එයාටත් එන්න කියන්න දෙයියො ,,,

උත්තරය නිසි ලෙස දීමට වෙලාව මදි.ඒක නිසා බෑලයො ඔක්කොම ටික එක්කන් ඈවිත් බෑණ බෑණ ඉදපන්.ආවට පස්සේ උත්තරය දෙන්නම්.හෑබෑයි ඒක තොපි හිතන විදියට ජනරාල්ට වත් මහරජාටවත් කඩේ යෑමක් නොවනු ඈති බව දෑන්ම පෑවසීමට කෑමතියි.
/* හෑබෑයි ඒක තොපි හිතන විදියට ජනරාල්ට වත් මහරජාටවත් කඩේ යෑමක් නොවනු ඈති බව දෑන්ම පෑවසීමට කෑමතියි.*/....

මචන් ඇත්තටම බැලුවොත් කඩේ යන්නේ අපි නෙමෙයි...මම හ්රියි කියලා විශ්වශ කරන දේ මම කිව්වා..ඒත් මට පෙන්නේ උඹලා මතුපිටින් පේන කරුණු වලට විතරක් ‍රැවටිලා එක එකාට සුපර් මාකට්/ ෆුඩ් සිටි යනවා කියලා.

කව්ද හරි ? ;)
everest කන්ද's avatar

everest කන්ද · 674 weeks ago

mr.(a)kusal,adagena nanne nathiwa shower ekak hikoraganin.
මෝඩ රිලවෝ මහරජතුමාවයි ෆොන්සේකාවයි දෙන්නවම කෑවේ වටේ ඉන්න හාල්පාරුවෝ.අදටත් වෙන්නේ ඒ ටිකම තමා.ජනරාල්තුමා මේ ලන්කාවේ බිහිවුන දක්ෂ යුධ සෙනෙවියෙක්.ඒක එහෙම නෙවෙයි කියන එකා කුහකයෙක්.නමුත් එතුමා දේශපාලනයේදී අත දරුවෙක්.එතුමාව නෑති කලේ ජ.වි.පෙ. හා එ.ජා.ප.ය.අද උන් මුකුත්ම නොදන්න බබාලා ගානට ඉන්නේ.මහරජතුමා සිය දේශපාලන දිවියේ කල ලොකුම ගොන්කම තමා ජනරාල්ව සිරගත කිරීම හා ඔහුගේ අයිතිවාසිකම් නෑති කිරීම.එමගින් ඔහු ජනරාල්ට වෑඩිපුර ජනප්‍රියත්වයක් අරන් දුන්නා වගේම ඔහුගේ ලකුණු නෑති කරගත්තා.ක උනේ ඔහුගේම සහෝදර ගෝඨාභය හා අනෙකුත් උඹලා වෑනි ගොට්ට අල්ලන හාල්පාරුවන්ගේ කීම ඈසීම නිසා.දෑන් ඉතින් ප්‍රමාද වෑඩියි නමුත් උත්සාහා කලොත් බෑරි නෑ නිසි ගමනක් යන්න.
නංගී's avatar

නංගී · 674 weeks ago

උඹ මහින්දගෙය් ශිරන්තිගෙයි ගූ අනලා කාපන් කුසලෝ..
ජොලි සීයා's avatar

ජොලි සීයා · 674 weeks ago

ඔන්න එකෙක් නම් තොප්පිය දා ගත්තා... අනේ (අ)Kusal.. xD
කිරි පුතා's avatar

කිරි පුතා · 674 weeks ago

අපි....අපි වෙන්නෙ කොහෙද බලු වේස_ගෙ පුතෝ..තෝ...තෝ විටරයි බලු comments දාල තියෙන්නෙ මේ news එක පුරවටම...
ලොක්කා දන්නේ ඔය වගේ සරළ මෝඩ ජෝක් ටිකක් දාලා අර පැත්තයි මේ පැත්තයි ෂේප් කරන්න විතරයි. පොර හිතන්නේ ලෝකේ ඉන්න අනිත් මිනිස්සුත් මැදමුලන ගැට වලට අහුවෙයි කියලා.

අනික ලොක්කා ඉතින් කවදාවත් කියන දේ කරන මිනිහෙක්යැ.. මතට තිත කිව්වා - යසට තිබ්බ කැළණියේ දැන් අඩියක් අඩියක් ගානේ බාර්.
2 replies · active 674 weeks ago
සිරාවට බන් අනික කැලණියේ බඩු පොට් කොච්චර නම් තියෙනවද....................මරා සහ උගේ පොන්සි ගෝලයෝ නිසායි අද කැලණියට විටරක් නෙමේ රටටත් මෙහෙම වෙලා තියෙන්නේ
සකිනා's avatar

සකිනා · 674 weeks ago

කොහෙද බං ඒ....? කන්ටැක්ට්ස් තියෙනවනම් දීපන්කෝ....
this is just a gimik of MR... do u believe him.?
සකිනා's avatar

සකිනා · 674 weeks ago

රට surprise කරන්නද දන්නෙ නැහැ....
1 reply · active 674 weeks ago
සකිනා's avatar

සකිනා · 674 weeks ago

හැබැයි තව මොනව ගනන් වැඩිවෙයි ද දන්නෙ නැහැ..... පෙට්ට්‍රල් / ඩීසල් ගනන් වැඩි කරන කතාවක් තියෙනවා......
මම කරන දේ කියන මිනිහෙක් , කියන දේ කරන මිනිහෙක් හාමුදුරුවනේ ...
මහරජතුමා ...

( මේ වදන් පිටවූයේ කටින් නොව පශ්චාත්භාගයෙන් යෑයි සිතේ )
මම මමද??'s avatar

මම මමද?? · 674 weeks ago

මහින්ද බයේ ඉන්නෙ ‍ජෙනරල් සරත් ෆොන්සේකා මහතා හිරේදි මැරෙයි කියල කොහොම වුනත් එතුම නිදහස්‍
මට තියෙන බය ම අහින්ද ඒකෙ credit එකත් ගනීද කියල
ජෙනරල් සරත් ෆොන්සේකාට ජයෙන් ජය
ලංකා's avatar

ලංකා · 674 weeks ago

අප්‍රේල් 1 වැනිදා පවු වුනා නේද? මහරජට මාසේ මාරුවෙලා
Sri Lankan's avatar

Sri Lankan · 674 weeks ago

අඩෝ කුසල් පො_නය, තෝ මොන පො_යෙක්ද SF ta එහෙම කියන්න, තෝ කුසල් නෙමෙය් අකුසල්. තෝ එක එකාගේ පොලු ලෙව කකා මෙලොඕ රහක් නෙතිව comment කර කර හිටපන්. උබලා වගේ එවුන් රටටත් බරක්. එන්න එන්නම අපේ රට විනාස වෙන්නෙත් උබල වගේ බල්ලෝ හින්ද තමයි.
2 replies · active 674 weeks ago
මොකක්ද උඹේ රට ?
පොන්සේකා එලියට ආව කියල ඉතින් අමුතු දෙයක් වෙන්නෙත් නැහැ නේද? විනාස වෙන එක නවතී කියලද උඹ හිතන්නේ... ?
සරත් ෆොන්සේකා කියන නම ඇහැනකොටත් රජාව වෙව්ලනවා.ඉතින් කොහෙද සමාව දෙන්නේ
ජීම් එකේ බොස්'s avatar

ජීම් එකේ බොස් · 674 weeks ago

අපේ වීරයාට ජය වේවා.......
අද සිට මමත් වෙනස් වෙනවා
ගරැ ජනරාල් සරත් ‍ෆෝන්සේකා මැතිතුමා වහාම නිදහස් කල යුතුයි
4 replies · active 674 weeks ago
කොල්ලට රතු කොටුව කොළ පාට කරගන්න ආස හිතිලද කොහෙද,,
හොඳා හෙඳා.....
උඹේ එකවුන්ට් එක කවුරැහරි හැක් කරාද?
උඹ ජෝක් කරනවද?
නැත්නම් උඹ ඇත්තටම වෙනස්වෙලාද? xD
මේක අළුත් ප්‍රොෆයිල් එකක්. ඔරිජිනල් වෘක්ෂ සුනඛයා නෙමෙයි. ;)
බලු වලිගෙ ඇද නෑරේ
ඉතාම හොඳ වැඩක් .ජේනරල් කියන්නේ අති විශිෂ්ට හමුදා නිලදාරියෙක් සහ පැහැදිලිවම යුද්දය ජයගන්න කෙලින්ම හේතුවුණා කෙනා (මොකද යුද්දය ඇරෙන්න කිසි දෙයක් ආණ්ඩුවට හරියට කරගන්න බැරිවෙලානේ තියෙන්නේ ) . හැබැයි එතුමාගේ ක්ෂණික කෝපය , හිතට එන දේ කියා දැමීම වගේ දේවල් ප්රජාතන්ත්රවාදී රටක නායකයෙක්ට ගැලපෙන්නේ නෑ කියලයි මටනම් හිතෙන්නේ .. දේශපාලනය නොකර ජීවිතේ අන්තිම කාලය දුවලත් එක්ක සතුටින් ඉන්න කියල ඔබට සුබ පතනවා . ගෝටා ඇතුළු සත්තු ටිකට කොහොමත් ලිබියාවේ ගඩාෆි කියන බූරුවට වුන දේ වෙනවා . එදාට ඔබතුමාගේ තරු ටික ඔක්කොම වැඩියෙනුත් එක්ක ආපහු ලැබෙන එක විශ්වාසයි .
haa patiya 's avatar

haa patiya · 674 weeks ago

Ane mata yahoo ekak hack karana widiha kiyala dennako...
නොදකින්. . . . එක ප්‍රතිපත්තියක් නැති 'හොර කොම්පියුටර් ජිල්මාට් කලවැද්දා' තව නිදන් හාරපිය. තව කඩු හොරකම් කරපිය. මහජනතාව තෝව කඩු තුඩේ ඉන්දන දවස ලංවෙන බව මතක තබාගනු.
මං නං හිතන්නේ මෙච්චර කාලයක් හිරේ හිටපු එකේ ඉතිරි ටිකත් හිරේ ඉන්න එක වැඩිය හොඳයි මොකද නිදහස් වෙන්න මාස කීපයකට කලින් නිදහස් කරල. මහින්දය ඒකටත් ලකුණු දාගනීවි එයාගේ මනුස්සකම හින්ද සමාව දුන්න කියල :@
Naa-Malaa's avatar

Naa-Malaa · 674 weeks ago

(අ) කුසල්ටත් අපේ පෙරමුණේ රාළට වගේම නුවණැස පහල වී මතුවට කුසල්ම වේවා.
chamz ඔබගේ අදහස් හොදය්. එත් ඉදිරියේදී මේ රටට හොඳ පාලකයෙක් අවශ්‍යයි. ජෙනරාල් තුමාගේ ක්ෂණික කෝපය සහ කට ප්‍රවේසමෙන් පාවිච්චි කරනවානම්
Naa-malaa's avatar

Naa-malaa · 674 weeks ago

ඉදිරියේදී මේ රටට හොඳ නායකයෙක් බිහිවේවි. ඒ වගේම බුද්ධිමත් (අවංක) උපදේසක කණ්ඩායමක් ඔහු වටේට තබා ගතහොත් ලංකාව ආශ්චර්යයක් කරා ගෙන යන්න
පුළුවන්. ජනාධිපති තුමනි, මේ රටට බිඳුවක් හරි ආදරේ නම් වෛරී දේශපාලනය අත හරිමු!
හොර ගෑනි's avatar

හොර ගෑනි · 674 weeks ago

හප්පා ...මරාට නම් පිස්සුද කොහෙද ... යකෝ තනි පිස්සෙක් නේ එලියට දාන්න යන්නේ. කලින් වතාවේ සුදු කොඩි කේස් එක විතරයි මේපාර මොනවා කරයි ද දන්නේ නෑ. අනෝමා, අනුර, රනිල්, විමල්, අර්ජුන .. උබල පරිස්සම් වෙයල්ලා අනිවා මූ උබලගේ පු_ පලයි... ලොලේ ලොල් ...
ගොඩය 's avatar

ගොඩය · 674 weeks ago

ජෙනරාල් ව නිදහස් කරන්න හොදම දවස මැයි- 19 .... මේකේ ඉන්න කුසල් කියන පිම්පියා හිතන් ඉන්නේ උ හරි පොර කියල ...මම හිතන්නේ උ මහින්දගේ හොර ෂොට් එකක ප්‍රතිපලයක් ..... කමක් නෑ....... උබේ අප්පා නේ.... තප්පුලපන් .....නැත්තුම් උබ උගේ නෙවයි කියල කියයි ... වලිගෙ උස්සල ගොම ගහගනින් .....
දැන් ඉතින් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩෙනවා ....
එකක් ජෙනේරල් සහ සජිත් ගේ එක්සත් ජාතික පෙරමුණ වශයෙන් සහ රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය වශයෙන් ඊට පස්සේ මහින්ද තියනවා ලබන අවුරුද්දේ අයෙත් පාර්ලිමේන්තු මැතිවරණයක් එකෙන් අයෙත් මහින්ද වැඩි බලයකින් දිනනවා

කොහොමද මහින්දගේ ටිකිරි මොලේ හැක්.. හැක් ..
බුද්ධිමත් නීතිඥවරු සහ තවමත් කොන්ද කෙලින් ඇති සමහර විනිසුරුවරුන්ගේ බලපෑම නිසා අධිකරණය ඔලුව උස්සන්න තැත් කරන මොහොතක ෆොන්සේකා නිදහස් කිරීමට යාම පුදුමයක් නොවේ.
ඇප ඉල්ලුම්පත සලකා බලා අධිකරණය ඇප දුන්නොත් රජාට සහ උගේ හැතිකරයට වන ලැජ්ජාව වසා ගැනීමට කරන උප්පරවැට්ටියක් විය නොහැකිද? ජිලා ඇමෙරිකාවට ගිය උණුසුම යන්නටත් කලින් ලෝක ප්‍රජාව රැවටීමට ගන්නා උත්සාහයක් වන්නටද පුළුවන.
කෙසේ වෙතත් රටත්, මුන්ට චන්දය දුන් බත් කන හරකුනුත් මුන්ට චන්දය නුදුන් සිහි බුද්ධිය ඇති ජනතාවත් දිනෙන් දින විශාල විනාශයක් කරා තල්ලුවෙමින් සිටින බව ඕනෑම අයෙකුට තේරුම් යන දෙයකි.
mervin silva's avatar

mervin silva · 674 weeks ago

හපොඕ මම ඉවරය්
සැඩ පරුෂ වූ ගංගාවක් තරනය කිරීමට අප ඔරුවක් අධාර කර ගන්නෙමු, ගංගාව තරණය කල පසු ඔරුව පැත්තකින් තබා අප අපේ ගමන යා යුතුය, කිසිවෙකුත් ඔරුව කරේ තබාගෙන යා යුතු නැත ! දශක 3කට වඩා කාලයක් ඇදීගිය සැඩ පරුෂ ගංගාව වූ යුද්ධය අවසන් කිරීමට සරත් පොන්සේකා නම් අභීත සෙන්පතියා විශාල දායකත්වයක් සැපයීය (අනෙකුත් සෙන්පතීන හා සමගාමීව) පසුව හමුදාසේවයෙන් කල් ඇතුව සමුගත් ඔහු දේශ්පාලනයට ලොල්ව තම සේවය අමතකකර දර්ශීය දෙස්පලුවෙකු මෙන් සුර සැප සොයා ගියේය රට පාවාදී හෝ තම හාම්පුතුන් පිනවීමට සිතුවේය (CIA ප්‍රදනීන්) ඉතින් ද්‍රෝහියාව වන්දනාමාන කරන සම හරක් හඩනගා පවසා සිටින්නේ ගගින් එතර වීමට යොදා ගත් ඔරුව කර තබා යායුතු බවද?
7 replies · active 674 weeks ago
Very nice comment... 100% agreed ...
Does your stupid theory apply to your parents teachers and maha raja too? Why do you still lick maha rajas *****?
අනේ උඹයි මායි දන්න CIA ...

CIA එකෙ ඉන්නෙත් උඹ වගේ බත් කන හරක් කියල හිතුවද වර්තමානයේ දේශපාලන බලයක් නැති පුද්ගලයෙක් හරි පක්ෂයක් හරි අල්ලගන්න උන්ගෙ කුමන්ත්‍රණ වලට.

CIA එකෙන් කුමන්තරණ වලට අල්ලගන්න පුද්ගලයෙක්ව ‍තෝරගත්තහම මුලින්ම කරන වැඩේ තමයි කොහොමහරි ඒ පුද්ගලයව බලේට ගේන එක. 2009 කොම්පියුටර් ජිල්මාර්ට් වලින් කරා වගේ.

ලංකාවෙ ඉන්න ඉහළ පෙළේ CIA Agent ල තමයි ඇමරිකානු ග්‍රීන් කාඩ් ලාභී ගෝඨාභය, බැසිල් හා පර්සි.
මහරජතුමා ඈතුලු මී හරක් නඩය රටට කරන්නේ සේවයක්ද? පොඩ්ඩක් තව හොයලා බලලා කතා කරන්නේ නම් මෑනවි
.රුපියල පා කලේ ජනතාවගේ සුභසිද්ධිය තකාද?
පහුගිය ටිකේ හෙන ගෑහුවා සේ බඩු මිල වෑඩි කලේ ජනතාව ගෑන හිතලාද?
කෞතුගාරය පවා කොල්ලකමින් කඩු හොයන්නේ රටට ආදරේටද?
යුධ හමුදා හා එස්.ටී.එෆ් භටයන් යොදා නිදන් හෑරීම දේශප්‍රේමයද?
දුමින්ද ,මර්වින් ඈතුලු මිනීමරු කාළකන්නියන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම දේශප්‍රේමයද?
දුප්පත් අසරණ මිනිසුන් දරුණු ලෙඩ වලින් පීඩා විදිනවිට ඔවුන් ගෑන නොසලකා ජයලත් ජයවර්ධන වෑනි කාළකන්නින්ට ලක්ෂ50ක් දීම දෙශප්‍රේමයද?
ජනතාවගේ මුදල් වලින් දෑයට කිරුළ වෑනි බාල් නෑටීම් වලට කෝටි ගනන් නෑති කිරීම දේශප්‍රේමයද?
ඈත්ත තිත්තයි බන්.කඩේ යනකොට ඒවා පිළිගන්න අමාරුයි.ඒත් පිළිගන්න සිද්ධ වෙනවා.පොඩ්ඩක් මේ සයිට් එකේ යන නිව්ස් ඈස් දෙක ඈරලා බලපන්.දේශපාලන හයිය අරන් ගෑහෑණු දරුවන් දූෂණය කරන කාළකන්නි ගෑන තියෙන පෝස්ට් වලට උඹලගේ නම් වලින් කොමෙන්ටුවක් පේන්නත් නෑ.ජෙනරාල් හෝ වෙනත් විපක්ෂයේ එකෙක්ගේ එකක් දෑකපු ගමන් විවිධාකාරයේ නම් වලින් කොමෙන්ටු පිට කොමෙන්ටු වදිනවා.
this is my real profile, rape and other unfortunate situations we all stand in one side, we all condemn such, but any news related to Fonny, I don’t know the reason but many people are mislead may be because of the veteran services he has done in Army. We should understand the Fonseka who done a valuable service for our country as a army officer is completely difference than the one who involved in politics and the bitter truth is political Fonny is a CIA agent ! we must careful, when money speak people r change .
by what evidence you call general is a CIA agent? can you please show us your proof..? or is it just a another conspiracy... of the so called "DHESHAPREMY"'s. it seems like you forgot that before the election MR is the one who paid money to LTTE....and he was the one who keeps KP in a luxuries house without charging him for what he did and the LTTE top leaders are now cabinet ministers.. ashamedly our higher ranking police officers and the commandos have to say "SIR" .... is this thinks done by SF? your the one who has been mislead by the governments bullshits
etakota ban KP,uba u gna kata karanne nette uba uta p#ka dena hindada
මාරි ටිකිරි මොලේ 's avatar

මාරි ටිකිරි මොලේ · 674 weeks ago

* ෆොන්සේකා නිදහස් කරයි
* ෆොන්සේකා සහ අනෝමා හදිසියේම ඇමෙරිකාව බල පිටත් වේ
* මානව හිමිකම් සන්විදනවලට ෆොන්සේකා වොයිස් කට් ලබා දෙයි .යුද අපරාද සිදුවූ බවට චෝදනා කරයි .
* ෆොන්සේකා ජිනීවා වලට කැදවයි ,මානව හිමිකම් සමුළුවේදී සාක්කි දෙයි .ලංකාව පාවාදී සියල්ල එලි කරයි .(පච පච පච )
* මානව හිමිකම් සමුළුව ලංකාවට එරෙහිව සම්බාදක දමයි .
* ෆොන්සේකාට කඩේ ගියවුන් ,මහින්දට කඩේගිය වුන්ටද අපි හැමෝටම කෙලවෙයි .
මේ නිසා අපි හැමෝම ෆොන්සේකා නිදහස් කර ගැනීමට අප කැප වෙමු .
1 reply · active 674 weeks ago
යුද්දය පැවති කාලෙදි ඇමරිකාවට ගිය වෙලෙ එයාර්පොර්ට් එකෙදි කවුද දන්නෙ නෑ ඉන්ටෙරොගෙෂන් එකෙ කට උත්තර දුන්නෙ මහත්මයාට එවා මතකනම් නැතුව ඇති
මහින්දයා දෙබිඩ්ඩා
මෙ විදියෙ කතාකියල නැ මේ මහපොළව ඇතිවෙච්ච දා පටන් මේ රටෙ වෙන කවුරුවත් මහින්දය ඇර. එජාප කට්ටිය උපන්තේකට බොරුවක් කියල නැ. ද හින්දු පත්තරේ පටන් ගත්ත දවසේ පටන් බොරුවක් දාල නැ. ඒ ඔක්කොම කොහොම උනත් ගොසිප් නං බස්නාහිරින් ඉර පැවුවත් බොරු දාන්නෙ නැ. මෙක සම්පුර්ණ ඇත්ත.
කොමෙන්ට් දාන කඩේ දුවන කොල්ලන්ටත් සතුටුයි.
එජාපෙටත් සතුටුයි,
හින්දු පත්තරේටත් සතුටුයි.
අපිටත් සතුටුයි.
ගොසිප්ටත් සතුටුයි. එදාවේල හම්බ වෙනවනෙ.
na na oruwa nemey ban, ubalay amma karathaban yayuthu bawa.

Post a new comment

Comments by