මාර්ග නීති නැති ගාල්තන්නේ කපුවාගේ ඩිෆෙන්ඩර් රථය
Sunday, May 13, 2012
මහනුවර ගාල්තැන්න දේවාලයේ දෙවගැති ගාමිණී ආනන්දගේ ක්‍රියාකලාපය මෙයට පෙර කිහිපවතාවක්ම අප විසින් හෙළිකරනු ලැබුවා.
මේ වනවිට අපට වාර්තා වන්නේ දෙවගැතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය විසින් මහාමාර්ග නීති රීති උල්ලංඝනය කරමින් දිවා රාත්‍රී කාලයේ පදවන බවයි.
ලියාපදිංචි නොකළ සියලු විදුරු කළු කරන ලද අලුත්ම ඩිෆෙන්ඩර් රථයේ ගමන් යන මොහුගේ රියදුරා පොලිස් භටයෙකි.
රථවාහන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රථවාහන නැවත්වීමට තහනම් ස්ථාන වල මෙම රිය නවත්වන බවත් දහවල් කාලයේත් මහනුවර නගරෙය් අධික වේගයෙන් විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන බවත් වාර්තා වේ.
මොහුගේ ක්‍රියාකලාපය පිලිබඳ මහනුවර පොලිසියේ කිසිදු පොලිස් නිලධාරියෙකු ක්‍රියාමාර්ග නොගන්නේ ඔවුන්ට අවශ්‍යය උසස්වීම් ලබාගන්නත් කන්නලව් කිරීම සඳහා යන්නේ එම දේවාලයට වන බව නිසා බව වාර්තා වේ.