පොසොන් පෝය දා පුර්ණ චන්ද්‍රග්‍රහණයක්
Monday, June 13, 2011
මෙවැනි පුර්ණ චන්ද්‍රග්‍රහණයක් මෙයට පෙර දිස් වුයේ 2000 වසරේ ජුලි 16 දින වන අතර මෙම වසරේ දී වීමෙන් අනතුරුව නැවත දිස්වීමට නියමිතව ඇත්තේ 2018 ජුලි 18 වන දිනය.
2011 වසරේ දිස්වීමට නියමිත පුර්ණ චන්ද්‍රග්‍රහණ ගණන දෙකක් වන අතර ඉන් පළමු වන්න මෙය වේ.දෙවැන්න එළඹෙන දෙසැම්බර් 10 වන දින සිදුවීමට නියමිතයි.
