පිලිප්ස් කොට්ලර් ලංකාවේ රාජ්‍ය අංශය අගයයි
Monday, June 13, 2011
එහිදී ශ්‍රී ලංකා ආර්ථිකය පිලිබඳ අදහස් දැක්වූ එතුමා කියා සිටියේ ශ්‍රීලංකා ආර්ථිකයේ රාජ්‍ය අංශය පෞද්ගලික අංශය තරමටම තරගකාරී බවකින් යුතුව පවත්වාගෙන යන බවත් එය අගය කල යුතු බවත් යනුවෙනි.
මෙම හමුවට රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාර වල අයිතිකරුවන් රැසක් සහභාගී වී සිටියහ.
