ථූපාරාමයේ දිස් වූ රජවරුන්ගේ ජායාරුපය සැකසු හැටි

ථූපාරමයේදී පැවැත්වූ ආලෝක පුජාවේදී ගත් ජායාරුපයක දේවානම් පියතිස්ස රජු හා කාවනම්පියතිස්ස රජුගේ සේයා සටහන්ව ඇතැයි කරන ලදැයි නිර්මාණයක් අන්තර්ජාලය හරහා සංසරණය වීමට පටන්ගෙන ඇත.

එම ජායාරුපය ව්‍යාජ ලෙස සැකසුවක්වන අතර පහත එම ජායාරුපය හා එය සැකසු අයුරු වේ.

එම ජායාරුපය සැකසු අයුරු 

Related Posts Plugin for WordPress, Blogger...