නෙත්.එෆ්.එම් නිලුපට එරෙහිව ගාල්තැන්න පෝස්ටර් අලවයි

ගාල්තැන්න දේවාලයේ ආනන්ද දේවගැති විසින් සිදුකරන දුෂිත ක්‍රියා පිළිවෙත අප පෙර ලිපි කිහිපයකින්ම හෙළි කල අතර මේ පිලිබඳ සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකරන ලද්දේ නෙත් එෆ්.එම් හි නිලුප සංජය ඇතුළු බැලුම්ගල කණ්ඩායම විසිනි.

එයින් කෝපයට පත් දේවගැති වරයා තමාට අපහාස කල නෙත් එෆ්.එම් රේඩියෝව සහ ලංකා පුවත්පත විනාශ කිරීමට විශේෂ පුජාවක් ජනවාරි මස සිදුකරන ලදී.

එයින් නොනැවතුණු ඔහු එම මාධ්‍යය ආයතනයට විරුද්ධව කෝටි 50 ක වන්දියක් ඉල්ලා නඩුවක් පැවරු අතර පෙබරවාරි මස ඇතිවූ ගංවතුර තත්වය ඇතිවුයේ මාධ්‍යය ආයතනය විසින් බද්‍රකාලි දෙවියන්ට අපහාස කල නිසා බවට පුවත්පත් දැන්වීම්ද පල කරන ලදී. 

පසුගියේ දිනක නිලුප සංජය මහතා හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කල බව පවසමින් ඒ මහාගේ නිවසට පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් නිලුපට හා ඒ අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුටත් ප්‍රහාර එල්ලකෙට තිබුනි.



පසුව එම සිද්ධිය පිලිබඳ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් 8 දෙනෙකුගේ සේවය අත්හිටුවන ලදී.

මෙම සිද්ධිය අලලා ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයා වන ගාමිණි ආනන්ද විසින්
ප්‍රකාශ කොට ඇත්තේ නිලුප සංජය පහර කෑමට ලක්වුයේ බද්‍රකාලි දෙවියන්ගේ පලිගැනීමට ලක්ව බවයි.

ඒ බැව් සඳහන් කරමින් මහනුවර නගරයේ පෝස්ටර් අලවා තිබුණු අතර එහි අන්තර්ගතය පහත වේ.

සත්‍යය ජයගනී
මහා බද්‍රකාලි අම්ම තෙද පෙන්වයි

පසුගිය දිනවල නෙත් එෆ්.එම් නමැති වැසිකිලි මාධ්‍යයෙන් ගාල්තැන්න බද්‍රකාලි දේවාලයේ  දියුණුව බලාන ඉන්න බැරුව අසත්‍ය දේ ප්‍රචාරය කර එම මධ්‍යයේ වැඩ කරන අසුචි කන මාධ්‍යයවේදියා වන නිලුප සංජය නමැති බලල පසුගිය දින එම වැසිකිලි මාධ්‍යයෙන්ම අභියෝගයක් කළා 


ගාල්තැන්න දේවාලයේ කාලි ඉන්නවනම් ඌට යමක් කර පෙන්වන්න කියලා.

මෙම දේවාලයේ පෙරහැර කර දිනක් 7 දී නිලුප සංජය යන අසුචි කන බල්ලාට බඩ එළියේ යන්නත් ගහලා ඌට අසුචි කවලා අසුචි නාවලා ඔය ටික කරගන්න තමයි දේවාලයට මඩ ගැහුවේ. 

Related Posts Plugin for WordPress, Blogger...