අරාබි ජාතික සැමියාගෙන් පහර කා නයි නළඟන මහ පාරේ !
Wednesday, January 23, 2013
ලේ ගලමින් සිටියදී පොලිසිය විසින් ඇයව සොයාගෙන ඇති අතර මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ඇගේ තුවාල එතරම් බරපතල නොවන බවත් වාර්තා වනවා.
පසුගිය කාලයේ සිය නාගයා වෙනුවෙන් සටන් කෙරු ඇය ඉදිරිපත්කල බොහෝ පෞද්ගලික තොරතුරු අසත්‍ය ඒවා බව අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී.
ගොසිප් 9 වෙත වාර්තා වන පරිදි නිරෝෂා අරාබි ජාතිකයෙකු සමග අඹු සැමියන් ලෙසින් මාස ගණනක් වැල්ලම්පිටිය නිවසක ජීවත්ව ඇති අතර ඇයව කපා කොටා මහා මගා දමා ගොස් අත්තෙද නිරෝෂා ගේ සැමියා ලෙසින් සිටි මෙම අරාබි ජාතිකයය.
සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භකොට ඇත.
