ඇමරිකානු නිලධාරිනියට "ඩර්ඩන්ස්" රෝහලේදී ලිංගික අතවරයක්

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පසුගියදා "ඩර්ඩන්ස්" රෝහල වෙත ගොස් තිබේ.  ඒ අතක ඇති වූ ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාය.

එහිදී එම රෝහලේ වෛද්‍යවරයා විසින් ඇය පරීක්ෂා කරන අතරවාරයේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ.

පසුව එම නිලධාරිනිය ඒ බව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර කොල්ලූපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත.


එලෙස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියට ලිංගික අතවරයක් කර තිබෙන්නේ "ඩර්ඩන්ස්" රෝහලේ වෛද්‍යවරයෙකු වන නුගේගොඩ ගංගොඩවිල පදිංචි මහේන්ද්‍ර අබේසිංහ විජයවර්ධන නමැත්තාය.

අවිවාහක කාන්තාවක් නම් තම මව හෝ වෙනත් වැඩිහිටියෙකු සමඟද, විවාහක කාන්තාවක් නම් තම ස්වාමියා සමඟද වෛද්‍යවරයෙකු මුණගැසීමට යාම අද සමාජයේ අනිවාර්ය කටයුත්තක් බවට පත්වී තිබේ.

ඒ ඇතැම් වෛද්‍යවරුන් විසින් තම කාන්තාවන් පරීක්ෂා කරන මුවාවෙන් තම වෙනත් අවශ්‍යතා සපුරාගන්නා පුවත් නිතර අසන්නට ලැබෙන නිසාය.

වසර පහක් ගෑගල්ලේ හෙම්මාතගම රජයේ රෝහලේ සේවය කර ඇති වෛද්‍යවරයකු තමාගෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන තරුණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරිය මගින් මීට පෙර අත් අඩංගුවට තිබුණා.

ඔහු විසින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන කාන්තාවන් නිරුවත් කර වීඩියෝ කර තිබූ අයුරු පහතින්.



-සම්බන්ධිත පුවත්-
1. සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර
2. අතවර වලින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වේ
3. අවුරුදු 84ක මහලු කතකුත් දූෂණය කරයි
4. මසකට එක බැගින් විදේශීය කතුන් දූෂණයට
5. තවත් විදෙස් කතක් දුම්රියේදී අතවරයට
6. පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා
7. ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්
8. ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී
9. අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපතිගේ කතාව
10. දැරිය දූෂණය කල අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට
11. දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටුවක්
12. සොල්දාදුවන් අතර පශ්චාත් යුද ආතතිය ඉහල යයි
13. වැන්දඹුවක් කෙලෙසුවාට රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් !
14. ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී
15. බස් රථයකින් පැහැරගත් තවත් ඉන්දියාවේ කාන්තාවක් සමූහ දූෂණයට
16. ස්ත්‍රියක් දූෂණය කල ඉන්දියාවේ පාලක පක්ෂ සභිකයාට ගුටි මුරයක්

Related Posts Plugin for WordPress, Blogger...