විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හැක් වෙයි

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුලුවීමේ බාධාවක් අද උදෑසන සිට පවතිනවා.

බ්‍රසීලයේ කණ්ඩායමක් විසින් එම වෙබ් අඩවිය හැක් කර ඇති බව උදේ සිට සඳහන් වූයේ මෙලෙසින්.


Hackeado por HighTech Brazil HackTeam
No\One - CrazyDuck - Otrasher - L34NDR0

මේ වනවිට ඔවුන් එය යථා තත්ත්වයට පත්කරමින් පවතිනවා

Related Posts Plugin for WordPress, Blogger...