ජැක්ලින් දුටු සිහිනය
Saturday, December 8, 2012
ජැකලින් ෆර්ඩිනැන්ස් ඉන්දීය මාධ්‍යය වෙත කියා තිබුනේ,ශ්‍රී ලංකාවේ රජය විසින් සංචාරක ප්‍රදේශ ප්‍රවර්ධනය සඳහා දුපත් අලවිකරණ ව්‍යාපෘතියක් තුලින් ඇයද අක්කර හතරක දුපතක් මිලදී ගන්නා බවත් එහි නිවසක් සහ සංචරක හෝටලයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.
තවදුරටත් මාධ්‍ය වාර්ථාකර සිටියේ ඇය මෙලෙස මිලදී ගැනීමට යන දුපත දකුණු මුහුදු තිරයේ ඇති බවත්, ප්‍රසිද්ධ ක්‍රීඩක කුමාර සංගක්කාර විසින් දැනටමත් මිලදී ගෙන ඇති දුපතට ඉතා ආසන්නව පිහිට ඇතිබවයි. මෙනිසා අනාගතයේ තමන් සහ සංගක්කාර සමීප අසල්වසින් වන බව ඇය ඉඟිකර තිබේ.
එහෙත් නුදුරු දිනකදී ඉංග්‍රීසි පුවත්පතක් අමතමින් සංගක්කාර,ජැකලින් ෆර්ඩිනැන්ස් ගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ප්‍රකාශකර සිටියේ තමා සතුව ශ්‍රී ලංකාව තුල දේපල පැවතියද තමාට අයිතිව කිසිඳු දුපතක් නොමැති බවයි.
එසේනම් ජැකලින් පවසන මෙම දුපත කුමක්ද ?
බොහෝ පිරිස් අනුමාන කරමින් අප වෙත ඊමේල් පණිවුඩ ඒවා තිබුණේ මෙය හික්කඩුව හෝ උණවටුන ප්‍රදේශවල පැවතිය හැකි බවයි. එහෙත් අප කල විමර්ශනයකදී හෙලිවුයේ දකුණු මුහුදු තිරයේ එකිනෙකට ආසන්නව පිහිටි අක්කර හතරක් තරම් ලොකු දුපතක් හෝ දුපත් සමුහයක් නොමැති බවත් රජය දකුණු මුහුදු තීරයේ මේ දිනවල එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකරන බවත්ය.
තවද තතුදත් පාර්ශවයක් අපට ප්‍රකාශ කර සිටියේ ඉන්දීය මාධ්‍යය කෙලෙස වාර්තා කලද මේ දුපත බොහෝවිට කල්පිටිය අසන්න මුහුදේ පිහිටා තිබිය හැකි බවයි. මේ දිනවල කල්පිටිය අසන්න මුහුදේ ඇති දුපත් සමුහය රජය විසින් සංචාරක හෝටල් ඉදිකිරිම සඳහා දේශීය සහ විදේශීය ආයතන සඳහා අලෙවි කිරීම සිදුවේ.
මේ තොරතුරු අප වෙත ලියා එවූ පාර්ශවය තවදුරටත් කියාසිටියේ මායාවරුන්ගේ අනාවැකිය හේතුවෙන් මේදිනවල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වෙත පැමිණෙන සංචාරකයින්ගේ විශාල අඩුවක් පවතින බවත් මෙම මස විසි තුන්වන දිනයෙන් පමණ පසුව නැවතත් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරණ බවයි. තවද දේශීය සංචාරකයින් මේ මස 20 - 23 දක්වා කාලයේ නුවරඑළිය නගරයේ බොහොමයක් සංචාරක නිකේතන කලින්ම වෙන් කරනවා ගෙන ඇතිබව වාර්තාවේ.
අප වෙබ් අඩවියේ රසිකයෙකු මෙම නිර්මාණය අප වෙත එවන ලදී.
විකිණීමට ඇති දුපත් සහිත කල්පිටිය මුහුදු තීරය
- තොරතුරු සහ නිර්මාණ සැපයු සැමට ස්තුතිය -