ජපනා ජාතික කොඩිය විකෘති කල හැටි
Wednesday, December 12, 2012
අත් අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සතුව සුබපැතුම් පත් 44 ක් තිබී ඇති අතර පසුව කල සොයා බැලීමකදී ඔහු නැවතී සිටි හෝටලයේ තවත් සුබපැතුම් පත් 120 ක් හමුවී ඇත.
සින්සිරෝ කවසීමා නම් මෙම සැකකරු පසුගිය 7 දින ලංකාවට පැමිණ ඇති අතර මෙරටට පැමිණෙන අවස්ථාවේ ජපානයේදී මෙම සුබපැතිම්පත් මුද්‍රණයකර ලංකාවට රැගෙනවිත් ඇත.
ඔහුගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය හිතවතුන්ට ලබාදීමට මේවා රැගෙන ආ බවයි. මෙම ජපන් ජාතිකයා මෙයට පෙරද ලංකාවට පැමිණි අයෙකු මෙන්ම රජය සමග සම්බන්ධ වී කටයුතු කල අයෙක් බවටද තොරතුරු හෙළිවී තිබේ.
සින්සිරෝ කවසීමා විසින් ජාතික කොඩිය විකෘති කොට තිබුනේ මෙසේය.

