සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවන ජායාරූප හා වීඩියෝ එකතුව
Tuesday, November 27, 2012ChinaSat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව රැගත් 173 වැනි Long March III B රොකට්ටුව අද අභ්‍යාවකාශ ගතවුණා. චීනයේ ජනමාධ්‍ය විසින් තම පුවත් වල මෙම චන්ද්‍රිකාව හඳුන්වා ඇත්තේ "中星十二号" හෙවත් Star No. 12 communications satellite ලෙසයි. අභ්‍යාවකාශ ගතවන අවස්ථාවේ ජායාරූප එකතුවක් හා වීඩියෝ 3ක් පහතින්.
රොකට්ටුව අභ්‍යාවකාශ ගතවන අවස්ථාවේ වීඩියෝ 3ක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
1. සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ අතීතය හා රෝහිතගේ උපාධිය
2. චන්ද්‍රිකාව කක්ෂගත කිරීම දින 5කින් කල් යයි
3. ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ගීතයක්
4. ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු
5. චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි
6. ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ
7. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
8. ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
9. ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
10. ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා රෝහිතයි
11. ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය