හතර වන යානය අඟහරු මතට ගොඩ බස්වයි
Monday, August 6, 2012නාසා ආයතනයේ කියුරියෝසිටි රොබෝ යානයක් අඟහරු ග්‍රහයා වෙත අද උදෑසන ගොඩ බස්සනු ලැබුවා. මෙතෙක් අඟහරු වෙත යවා ඇති 4 වන යානය මෙයයි.
පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා පෘතුවියෙන් ගමන් ආරම්භ කළ එය අඟහරු වෙත ළඟා වුයේ කිලෝමීටර් මිලියන 567ක දුරක් ගෙවමිනි.
ටොන් එකක් බරැති මෙම යානය නිම කිරීම සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.5 කි
අඟහරු ග්‍රහයාගේ ගේල් ආවාටය වෙත ගොඩ බස්වන ලද මෙම රෝවර් යානයේ කැමරා 17ක් ඇති අතර එහි ඇති ලේසර් කිරන මඟින් අඟහරු මත ඇති පාංශු ව්‍යූහයන් හා එම පාෂාණ පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.
මෙම රෝවර් යානය ගොඩ බැස්සවීමත් සමඟ නාසා ආයතනය ප්‍රකාශ කළේ අඟහරු මත ජීවයක් පැවතීමට සුදුසු පරිසරයක් ඇත්දැයි සොයාබැලීම මෙහි අරමුණ බවයි.
යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව ප්‍රථම වරට එවන ලද්දේ පහත දැක්වෙන ජායාරූපය වන අතර එම ජායාරූපය ගැනීමේදී කැමරාවේ දූවිලි ආවරණය සම්පූර්ණයෙන් විවෘත වී නැත. වැඩි රෙසලූෂන් ප්‍රමාණයකින් යුත් වර්ණ ජායාරූප ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.
මෙම අඟහරු තරනයට අදාල ග්‍රැෆික් ජායාරූප හා වීඩියෝව පහතින්.
යානය ගොඩ බස්වන ආකාරය දැක්වෙන වීඩියෝව පහතින්.
නාසා ආයතනය මඟින් මේ පිළිබඳව ලබාදෙන සජීවී විකාශය මෙතනින්