රොමේෂ් සුගතපාලගේ විවාහය

දිගුදෑස දුටුවාම ගීතයෙන් තරුණ හදවත් වැළඳගත් රොමේෂ් සුගතපාල පසුගියදා විවාහ වුණා. ඒ වින්ධ්‍යා ඕමාලි හේරත් සමඟයි.

පසුගිය මාර්තු 12 වැනිදා විවාහ ගිවිස ගත් මේ දෙන්නාගේ පෙම් කතාවට ඇරඹෙන්නේ පාසැල් අවධියේ සිටයි. මුල් කාලයේදී වැඩිහිටියන්ගේ තදබල වීරෝධතා එල්ල වුනත් පසුව ඒ ඔවුන්ගේද ආශිර්වාදය ලැබී තිබුණා.

විවාහ උත්සවයේදී ගත් අප වෙත ලැබුණු ජායාරූප කිහිපයක් පහතින්





Related Posts Plugin for WordPress, Blogger...