හයිලෙවල් මාර්ගයේ එරුණු ලොරිය
Tuesday, August 14, 2012
මොරටුව සිට ඔරුගොඩවත්තට තීන්ත රැගෙන ගිය ලොරියක් හයිලෙවල් මාර්ගයේ අද දහවල් ගිලා බැස තිබුනේ මේ ආකාරයටයි.හයිහැව්ලොක් ටවුම ප්‍රදේශයේදී සිදුවූ මෙම ගිලාබැසීම නිසා හවස් වනතුරුම මාර්ග තදබදය පැවතුණා
ජායාරූප: ඉෂාර වීරරත්න

.jpg)
.jpg)
.jpg)
.jpg)
