හික්කඩුවේ කාර්යාල සේවකයින්ට "නයන කුමාරි"
Sunday, August 5, 2012 පසුගිය දින වලදී දුම්රියක් සඳහා "නයනා කුමාරි" ලෙස දුම්රිය මඟීන් නමක් පටබැන්ඳේ හුදෙක් විනෝදය සඳහා යි.
ඒ ප්රවාහන ඇමති වෙල්ගම මහතා සහ නිළියක් සම්බන්ඳව පැතිරුනු කට කතා හේතුවෙනුයි.
නමුත් නිළ වශයෙන්ම එම නමට ඉතාමත් සමීප නමක් වෙල්ගම ඇමති වරයාම දුම්රියකට තබා ඇති බව දැනගන්නට ලැබෙනවා.
එලෙස ඇමති වරයා විසින් තබා ඇති නම වන්නේ "නයන කුමාරි" යන්නයි. ඒ ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හික්කඩුවේ සිට කොළඹ දක්වා යොදවා තිබෙන නව කාර්යාල දුම්රියකට යි.
එම දුම්රියේ මංගල ගමනට එක්වෙමිනුයි වෙල්ගම ඇමති තුමා නව දුම්රියට මෙම නම යෝජනා කර තිබෙන්නේ.