උසස් පෙළ ප්‍රතිපල අවුලට හේතුව එකම ප්‍රතිපලය තුන් දෙනෙක් ඇතුලත් කිරීමයි
Tuesday, January 3, 2012
නිවැරදි කිරීමයි
සැබෑ ලෙසම ඩලස් අලහප්පෙරුම මහතා විසින් පවසා ඇත්තේඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවල ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් රජය වගකීම භාරගන්නා බවත් මීට පෙර අදාළ දත්ත පරිගනක ගත කිරීමට නිලධාරීන් තිදෙනෙකු සිටිය ද මෙවර ඒ සඳහා එක් නිලධාරියෙකු පමණක් සහභාගී වී ඇති බවත්ය.