පැවැත්වූ විභාග වල සාධාරණත්වයට බන්දුලගෙන් සාක්ෂි
Tuesday, January 3, 2012පහත දැක්වෙන්නේ එයයි
බන්දුල අමාත්‍යවරයා : හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ දරුවා දෙවරක් එතුමා පවත්වපු විභාගෙන් අසමත්වෙලා තියෙනවා. හරිද?
අනුර එදිරිසිංහ : ඔව් ..විශ්ව විද්යාලෙටටවත් තේරෙන්න බැරි උනා
බන්දුල අමාත්‍යවරයා : විශ්ව විද්‍යාලෙට තේරෙන්න බැරිවෙලා
එහි වීඩියෝව පහතින් බලන්න