ක්‍රිකට් මුල් පුටුවට උපාලි ධර්මදාස නිතරඟයෙන් පත්වේ
Tuesday, January 3, 2012උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වසර 7කට පසු අද පැවති නිලවරණයෙන් නිතරඟයෙන් තේරී පත්ව තිබේ.
එමෙන්ම අසංග සෙනෙවිරත්න හා කේ. මදිවන්නන් යන මහත්වරුන් උප සභාපතිවරුන් ලෙස නිතරගයෙන් තේරී පත්ව ඇත.
මේ අතර නිශාන්ත රණතුංග මහතාද
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධුරයට නිතරඟයෙන් තේරී පත්ව තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බංකොළොත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු අතුරු කමිටු ලේකම්වරයා වූ නිශාන්ත රණතුංග නැවතත් එහි ලේකම් ධූරයට පත්වීම සම්බන්ධයෙන් නඩු දැමීමට ද කී‍්‍රඩා සමාජ කිහිපයක් මේවන විට සූදානමින් සිටින බවද පැවසේ.