අධිවේගියේ සුනඛයන් නිසා රිය අනතුරු

පසුගිය මස 30 වනදා ලිපියක් පළකරමින් අප හෙළිකර සිටියේ මෑතකදී විවෘත වූ අධිවේගී මාර්ගයේ කොටසක සුනඛයන් ගැවසෙන බැවින් එය ඇතැම් වාහනවලට අනතුරුදායක විය හැකි බවයි.

ඒ අනුව අධිවේගියේ ගමන් කල සුනඛයෙක් නිසා ඊයේ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් පෙරලි ගොස් තිබුනා.

කාන්තාවක් විසින් ධාවනය කල එම මෝටර් රථය පාලනය කිරීමට නොහැකිව පෙරලි ගොස් තිබුනේ එම සුනඛයා මගහැරීමට ගොසිනුයි.

අධිවේගියේ මාර්ගයට සුනඛයන් ඇතුළුවීම වැලක් වීමට විශේෂිත දැලක් යොදා ඇති අතර එයට අමතරව නිරීක්ෂණ රථයක් මගින් අධිවේගියේ ගැවසෙන
සුනඛයන් ඉවත්කිරීම සිදුවෙනවා.

අනතුරට පත් රථයේ වීඩියෝව බලන්න පහතින්

Related Posts Plugin for WordPress, Blogger...