ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම් - (දෙවන කොටස)
Tuesday, December 6, 2011
මහනුවර දළදා විදියේ පිහිටි වෙළඳ සැලකදී දෙදරු මවක් විසින් ගැබිණි කාන්තාවගේ මුදල් පසුම්බිය සොරකම් කරන ආකාරයත් තරුණයන් පිරිසක් ජංගම දුරකථන අලෙවිසලකට ගොස් ඒවා පරික්ෂ කරන මුවාවෙන් ඒවා රැගෙන පැන යාමත් එම වෙළඳසල් වල ආරක්‍ෂිත කැමරාවේ සටහන් වී තිබුනා.
එහි වීඩියෝව පහතින් බලන්න.
