පොලිසියට සුනඛයන් 100 ක් ආනයනය කරයි
Tuesday, December 6, 2011
මෙම සුනඛයන් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ පේරදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අශෝක් දංගොල්ල සහ සහකාරී පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා විසිනි.
මෙම එක සුනඛයෙකුගේ වටිනාකම 575,000 කි.ප්‍රවාහන හා අනෙකුත් ගාස්තු ඇතුළුව එක සුනඛයෙකුට වැයවන මුදල 775,000 පමණ වේ.
මෙම සුනඛයන් සියලුම අපරාධ ක්‍රියා විමර්ශන සම්බන්ධයෙන් මනාව පුහුණුකරන ලද සුනඛයන් වේ.
