හිරුණිකාගේ ප්‍රකාශයට සරත් ෆොන්සේකාගෙන් පසුවදනක්
Monday, November 14, 2011
හිරුණිකාගේ ප්‍රකාශය:
"හරි කනගාටුයි ආරක්ෂක ලේකම්තුමා කියල තියෙනවා කොළොඹ දිස්ත්‍රික්කයේ මැරකම පාතාලය නැතුව දේශපාලනය කරන්න බැහැ කියලා..
ඔබතුමාම මෙවැනි දේවල් කියනවනම් මොන කතාද...මේ දේශපාලනය ගැන මොන කතාද..."
ඒ පිලිබඳ අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා
‘‘හිරුණිකා දූ කියල තියෙනවා...ආරක්‍ෂක ලේකම් කිවුවලූ කොළඹ ඡන්ද කරන්න බෑ.. පාතාලේ අය නැතිව කියල.මම ඡන්ද කළේ හිරේ ඉඳගෙන මගේ බිරිඳ තමයි ඡන්ද කළේ...මේවගේ කතා කියන්නේ කලිසමක් ඇඳගෙනද දන්නෙ නෑ...’’
"දැන් ලංකාව ආසියාවේ ආශ්චර්ය කොහොම වුනත් දකුණු ආසියාවටයි යුරෝපයටයි කුඩු බෙදන්නේ ලංකාවෙන් ආශ්චර්යක් වෙලා තමයි නවතින්නේ"
එහි වීඩියෝව බලන්න පහතින්
