2018 හම්බන්තොට වෙනුවෙන් වර්ජින් දුපතේ පැවැත්වූ රාත්‍රී සාදය

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිලිබඳ දැනුම් දීම කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දුපතේ සිදු වූ අතර එයට ගෝල්ඩ් කෝස්ට් නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ සහභාගී වුයේ 20 දෙනෙකුගෙන් යුතු පිරිසකි.

හම්බන්තොට නියෝජනය කරමින් ලංකාවේ 160 ඉක්මවා ගිය දූත පිරිසක් එයට සහභාගී විය.

පහතින් දැක්වෙන්නේ වර්ජින් දිවයිනේ හම්බන්තොට නගරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ  රාත්‍රී සාදයක් අතරතුර ගත් ජායරුපයි. 

Related Posts Plugin for WordPress, Blogger...