දුමින්ද සිල්වා සුවය ලැබුවේ දේව හාස්කමකින්ද ?

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.

මසක් වැනි කෙටි කාලයක් තුලදී මන්ත්‍රීතුමාට ඝන ආහාර ලබා ගැනීමටත් කතා කිරීමටත් ලිවීමේ හැකියාවත් ලැබිණි.

ඒ අනුව වැඩි දුර භෞතචිකිස්ත්සක ප්‍රතිකාර සඳහා මන්ත්‍රීවරයා සිංගප්පුරුව වෙත ගෙනයන ලදී.

පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ සුවවීම පිලිබඳ සතුට පලකල ජනතාව විසින් ප්‍රසිද්ධියට පත් කල බැනරයක ජායාරුපයකි. 

Related Posts Plugin for WordPress, Blogger...