18 ට අඩු නම් ඉන්ටෙර්නෙට් කැෆේ තහනම්
Friday, March 4, 2011
18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්‍ය නම් අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.
පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.
පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යයි.
ලිපිය යොමු කලේ : සමන් කුමාර
