පකිස්ථානය දිනුවාම ලංකාවේ සමහරු රතිඥඥා පත්තු කරලා !
Monday, February 28, 2011
පසු ගිය 26 වනදා ශ්‍රීලංකාව හා පකිස්තානය අතර පැවැත්වූ තරගය ආරම්භ කිරීමට පෙර සිටම පකිස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි කොට්ඨාශයක් විය.
පකිස්ථානයේ ජයග්‍රහණයත් සමගම ඔවුන්ගේ සතුට උතුරා ගියේ ඇතැම් ප්‍රදේශ වල රතිඥඥා ද පත්තු කරමිනි.එක් පිලක් වෙනුවෙන් පෙනී සිටීමට හා රතිඥඥා පත්තු කිරීමට ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති නමුත් ජාතියක් ලෙස එය කෙතරම් සදාචාරාත්මකද යන්න සිතා බැලිය යුතු නොවේද?
සංවාදයට විවෘතයි...
