නෙත් එෆ්.එම් වෙතින් ගාල්තැන්නේ දේවගැතිවරයාට කනේ පාරක්!
Sunday, February 27, 2011
නෙත් එෆ්.එම් වෙතින් ගාල්තන්න දේවාලය පිලිබඳ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් කෝපයට පත් දේවගැතිවරයා පසුගිය දා නෙත් එෆ්.එම් ට එරෙහිව කෝටි 50 ක වන්දියක් ඉල්ලා අධිකරණයේ නඩුවක්ද ගොනු කොට ඇත.
පසුගිය 17 වන නවම් පොහොය දා නෙත් එෆ්.එම් වෙතින් අසරණ වී සිටින ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාගේ පියා වන එම්.ජි උක්කුවා මහතාට රෝද පුටුවක් පරිත්‍යාග කොට ඇත.

ලිපිය යොමු කලේ : Clash
සම්බන්ධිත ලිපි
මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නෙත් එෆ්.එම්ට නඩු
නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශේෂ පුජාවක්
නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශේෂ පුජාවක්
