සිව් හෙළයේ අපකීර්තිය උදා කල ශ්‍රී ටීවී
Monday, February 28, 2011
නමුත් ඉතාලියේ රෝම නගරයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී TV නාලිකාව මඟින් ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවත්වන ලද තරඟය නීති විරෝධී ලෙස විකාශය කරන ලදි.
මෙය දැනගැනීමෙන් පසු එසේ විකාශය කිරීම නීති විරෝධී බව දන්වමින් එම EYE නාලිකාව දැන්වීමක් විකාශය කළේය.ඉන් පසු EYE නාලිකාවෙන් විකාශය කිරීම නවතා ඔවුන් පකිස්ථානයේ රුපවාහිනී ආයතනයක් වන ජියෝ සුපර් ටීවී හරහා තරඟය නීති විරෝධිව විකාශය කළේය.
කෙසේ නමුත් ශ්‍රී ටීවී විසින් මෙම සිදුවීම හදුන්වන්නේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ඔවුන්ට අපහාස වූ නිසා ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.ශ්‍රී ටීවී ආයතනය eye නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වෙතත් පකිස්ථානයේ ජියෝ සුපර් ටීවී ආයතනය ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමෙන් සිටින බව වාර්තා වේ.
ලිපිය යොමු කලේ : නිසංසලා
