ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හාමුදුරු නමක් ?
Saturday, February 26, 2011ලෝක කුසලානයේ ශ්‍රීලංකාව හා පකිස්තානය අතර තන්ගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනය වූ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හාමුදුරු නමක් විකට් කූරු පරික්ෂා කරන අයුරු විදෙස් මාධ්‍යයන්ගේ අවධානයට ලක්ව තිබුණි.
පකිස්ථානයේ ඇතැම් මාධ්‍යයන් මෙම ක්‍රියාව හදුනවා දී තිබුනේ ශ්‍රීලංකාව දිනවීම වෙනුවෙන් කිසියම් ගුරුකමක් සිදු කල ලෙසයි.
එම වීඩියෝව
