ලෝකෙට පරකාසය පෙන්වා ගෙදරට මරගාතයක් වූ හඩ්සන්
Friday, February 25, 2011
හඩ්සන් සමරසිංහ ගේ පළමු විවාහයෙන් ඔහුට අවුරුදු 28 ක පමණ පුතෙක් සිටින අතර ඔහු පළමු විවාහයේ බිරිඳ හා ඔහුගේ පුතා හිතුමතේ අත හැර ඔහු වෙනත් විවාහයක් කරගෙන අත.
අද වනතෙක් ඔහු තම විසින් හිතුමතේ අතහරින ලද ඔහුගේ පළමු විවාහයේ බිරිඳ හා පුතා ගැන සොයා නොමැත.
අද වන විට ඉතා අසීරුවෙන් කල් ගෙවන එම මව සහ පුතා හඩ්සන්ට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන්නේ ඔහුට ඇති බිය නිසාය.
හඩ්සන්ගේ පළමු විවාහයේ පුතා මේ වන විට අනුන්ගේ ශරීර සම්භාහනය කරමින් තම මව සමග ජිවත් වෙයි.
