සල්ලි උල්පතකට ඔටාරා ඇහ ගසයි

 

Aldeasa නම් විදේශ සමාගමක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවත්වාගෙන යන තීරු බදු රහිත මත්පැන් හලේ කාලය ලබන මැයි මසින් අවසන් වීමට නියමිතය.

කාලය අවසන් වන මෙම මත්පන්හළේ අයිතිය ලබා ගැනීමට මේ වන විට තරගයක් ඇතිවී තිබේ.ඒ විදේශීය සමාගම් දෙකක් සහ ඔඩෙල් හිමිකාරිනිය අතරය.

මෙම තීරුබදු රහිත මත්පැන්හල් වලින් මසකට රුපියල් දශලක්ෂ 30-40 ත් අතර ප්‍රමාණයක් උපයන බව වාර්තා වේ.ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් වැඩිවීමක් අපේක්ෂා කරන හෙයින් ආදායම තවත් වැඩි විය හැක.
සම්බන්ධිත පුවත් 
උදාරිගෙන් ඔඩෙල් එකට විරුද්ධව පැමිනිල්ලක්

Related Posts Plugin for WordPress, Blogger...