චිලිගේ පෙම්වතියගෙන් චිලිට නිදන ඇඳක් තෑගී
Monday, February 18, 2013
ඇය පිළිබඳව චිලිගෙන් විමසීමේදී චිලි මාධ්‍යයට පවසා තිබුනේ විදේශයක සිට මෑතකදී ලංකාවට පැමිණි ඇය ඔහුගේ සමිපතම මිතුරියක් පමණක් බවය.
ඇය මෝස්‌තර නිරුපන ශිල්පය හදාරා ඇති බැවින් තමාගේ ඇඟලුම් ව්‍යාපාරයට ඇයගේ සහය ඉතා හොදින් ලැබෙන බවද චිලි ප්‍රකාශකොට තිබෙනවා.
කෙසේ නමුත් චිලිගේ මෙම සමීපතම යෙහෙලියගෙන් චිලිගේ උපන්දිනය සඳහා ලැබී ඇත්තේ අපුරු තෑග්ගක්.
ඒ චිලිගේ නම කෙටු නිදන ඇඳක් බවයි අප වෙත වාර්තා වන්නේ.
ජායාරුප අනුග්‍රහය : රන්දිව පුවත්පත
