දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර
Tuesday, February 19, 2013.jpg)
එම උමඟ දිගින් අඩි 30ක් හා පළලින් අඩි 37කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්‍රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.
උමං මඟට ඉහලින් ඇති කරදිය ජල පරිමාව ලීටර් 200,000ක් වන අතර එය දරාගැනීමට යෙදූ ජපානයේ නිෂ්පාදනය කරන ලද වීදුරුවේ ගනකම අඟල් 3කි.
මෙම මින් මැඳුර සඳහා කැළණිය වෝටර් වර්ල්ඩ් ආයතනය විසින් රු. මිලියන 30ක් වැයකර තිබෙන අතර මාලු වර්ග 500ක් පමණ එහි සිටී.
එහි ජායාරූප කිහිපයක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
කැමරාවේ සටහන්වූ චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම
