උල්කාපාත වැටීම නැවත ඇරඹෙයි

පසුගිය කාලයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වලට වැටුණු උල්කාපාත පිළිබඳ පුවත් ටික කලකට යටපත්වී නැවතත් වාර්තාවීමට පටන්ගන තිබෙනවා.

පසුගිය දින කිහිපයේ දඹුල්ල, තිස්සමහාරාමය, මහනුවර අලදෙනිය, හැටන්, බත්තරමුල්ල යන ප්‍රදේශ වල අහසින් පාෂාන කොටස් වැටී තිබෙනවා.

ඒ අතර හැටන් ප්‍රදේශයට වැටුණු රත්‍රන් පැහැති ගුලි විශේෂයි.

මීට පෙර ලංකාවට වැටුණු උල්කාපාත සියල්ලම පිළිබඳව ගොසිප්9 ඔබට වාර්තා කළ අතර නවතම උල්කාපාත පිළිබඳව වාර්තාවකි මේ.


මහනුවර අලදෙණියට වැටුණු උල්කාව

මහනුවර අලදෙණිය හතේ කණුව ප්‍රදේශය අහසින් නාඳුනන ආකාශ වස්තුවක් පසුගියදා වැටී තිබූ අතර එහි බර කිලෝ පහක් පමණ විය. එය ගල් වළකට වැටී තිබූ නිසා උල්කාවක්මද යන්න පිළිබඳ සැක උපදන කරුණක් විය.

එහි ජායාරූප හා වීඩියෝ පහතින්.






දඹුල්ලට වැටුණු උල්කාව

දඹුල්ල පුවක්අත්තාවල සමන්තලායායේ නිවසකට ඊයේ අලූයම උල්කාවක් වැටී තිබූ අතර එය කළු සහ සුදු පැහැයක් ඇති බව වාර්තා විය.

එහි ජායාරූප හා වීඩියෝ පහතින්.











තිස්සමහාරාමය කන්දේ විහාරයට වැටුණු උල්කාව

තිස්සමහාරාමය කන්දේ විහාරයට පසුගියදා උල්කාවක් වැටී ඇති අතර එහි සිටින ස්වාමීන්වහන්සේ එය අහුලාගන පන්සලට ගෙනැවිත් තිබුණා

ඒවායේ ජායාරූප හා වීඩියෙ පහතින්.







හැටන් හිජ්රාපුරට වැටුණු උල්කාව

හැටන් හිජ්රාපුර ප්‍රදේශයේ නිවසකට පසුගියදා රත්‍රන් පාට ගුලි කිහිපයක් වැටී තිබෙනවා.

ඒවායේ ජායාරූප හා වීඩියෝ පහතින්.








බත්තරමුල්ලට වැටුණු පාෂාණය දියවෙන සුළු පාෂානය

බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලකට පසුගිය 08 වෙනිදා අලුයම වැටී තිබූ පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේනු අතර එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වුනේ.

නිවැසියන් විසින් කුණුගොඩට දමා තිබූ එහි විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නොතිබුනි. කෙසේ නමුත් එය උල්කාවක් නොවන බවටද පසුව වාර්තා විය.

එහි ජායාරූප හා වීඩියෝ පහතින්.













-සම්බන්ධිත පුවත්-
1. ලංකාවට වැටුනු උල්කාපාත
2. අරලගංවිල උල්කාව පිළිබඳ විද්වතුන් අතර මතගැටුම්
3. ජලයේ පාවෙන අරලගංවිල උල්කාව හා වසර බිලියන 2ක් පැරණි සහරා උල්කාව
4. උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ
5. පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
6. මාතලේට වැටුන උල්කාපාත කොටස්
7. තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රහකය
8. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
9. දින 2කට පෙර හඳුනාගත් ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
10. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
11. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
12. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ
13. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

Related Posts Plugin for WordPress, Blogger...