අරුණි සමඟ වින්සන්ට් ඩුබායි යයි
Wednesday, February 6, 2013
එම හෙළිදරව්වෙන් දින කිහිපයකට පසු වින්සන්ට් සිල්වා සිය නව පෙම්වතිය වන අරුණි සමඟ EK653 Boeing 777-200 දරන රාත්‍රී ගුවන් යානයෙන් ඩුබායි බලා ගොස් ඇත.
අරුණි රාජපක්ෂ මේ වනවිට රැකියාව කරන්නේ හිරු ටී.වී ආයතනයේය. හිරු නාලිකාවේ නිෂ්පාදක වරුන් අරුණිගේ පත්වීම පිළිබඳව තැතිගෙන තිබේ.
ඒ ඇය වින්සන්ට් සිල්වාගේ පෙම්වතිය නිසා කළමනාකාරීත්වය හරහා ඇයට අවශ්‍ය දෙයක් එම ආයතනය තුළ කළ හැකි නිසාය.
වින්සන්ට් සිල්වා මීට පෙර පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරු කර ඇති අතර උපේක්ෂා ස්වර්ණමාලි හා නිරූපණ ශිල්පිනියක වූ බියන්කා පාතකුඹුර ඒ අතර ප්‍රසිද්ධ චරිත වේ.
බියන්කා පාතකුම්ඹුරද හිරු ටී.වී සේවය කල අයෙකි. නමුත් එම පෙම් පුවත් පලහිලව්ව ප්‍රචාරය වුයේ බියන්කා හා උපක්ෂා දෙදෙනාම යහළු වී සිටියේ රෙනොර් ද සිල්වා සමග බවයි. නමුත් සත්‍ය වශෙයෙන්ම ඔහු දෙදෙනාම සබඳතා පැවැත්වූයේ වින්සන්ට් සිල්වා සමඟය.
උපේක්ෂාගේ හා අරුණිගේ ජායාරූප ගොසිප්9 පළ කර ඇති නිසා බියන්කා පාතකුඹුරගේ ජායාරූප කිහිපයක් පහතින්.
-සම්බන්ධිත පුවත්-
අරුණි රාජපක්ෂගේ පෙම්වතා
කලින් විවාහ වුනා කියලා මම දන්නේ නෑ- අරුණි රාජපක්ෂ
Bride of The World 2012 තෙවන ස්ථානය අරුණි රාජපක්ෂට
